කෙල්ලො ගැන

Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
thamange sharire hodata thiya ganna eka wageda bn hawasa idan yana teledramas tika mis unoth ehema (duka kiyanne dan inna podi ekage idan pawlama eka digata oya mala jarawa balanawa ne)
අනිව, මට ලොකු අත්දැකිමක් නෑ මචන් එව ගැන. එක උබ ඇදල ගත්ත එකහොදයි. ඔන්න බලපන් උබ මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත්, කෙල්ලො ටික එනව වලියට කොල්ලො game ගහන එකයි TV series බලන එකයි ගැන කියාගෙන:baffled::baffled::baffled::baffled::baffled:
 
Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
ලස්සනට ඇදගෙන ඉන්න තමන්ගෙ කෙල්ලව ඇදට දාල පිස්සො වගෙ ඇදුම් ගලවද්දි මෙලො රහකට නැති ඉරිච්ච පෑන්ටියකුයි කලු පාට බ්‍රා එකකුයි මතු උනොත් මොකද වෙන්නෙ.

වැඩේ කරලා ඉවර වෙනකං පේන්නේ නැති තැනක හංගනවා
:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
 
Mr.Hyde2011

Member
Aug 13, 2015
189
31
0
40
සැතපිල..........
මේ මොන පයන්නක්ද බං! මේකේ හැටියට අපිත් gym එහෙම ගිහින් six pack එහෙම හදාගෙන සුප්ප එකට ඉගෙනගෙන ඒ කිව්වේ degree එකක් MSc.එකක් එහෙම කරල ඉන්න ඔනී ! ඒ වගේම hybrid වාහනයක් ඒම තියෙන්න ඕනි ! >> කෙල්ලගේ 100% option බලනව නං කෙල්ලො කොල්ලොන්ගෙත් 100% option බලන්න ඕනි ! නූල එහෙම කැඩිලද/ වෙලාවට රැවුල් කපනවද/ පඩ ගද ද ? යනාදී වශයෙන් ! :frown: අනික මං හිතන්නේ කසාදේ යනු 100% sex කියන දේ නෙවෙයි. ළමයි/ උන්ගෙ අනාගතේ/ ගෙවල්/ දෙන්නගෙම job ඔය ඔක්කොම..

මේවගේ එව්ව දාල කොල්ලොන්ගෙ ඔලු නරක් කරන්න එපා බං ! :frown: අනිත් එක මෙකේ හැටියට උබ පෙට්ටි කීයක් කඩලද දන් නෑ. කල පව් පස්සෙන් එයි පුටේ ! රෙදි උස්සන් හිටු :angry:

මෙක පයන්නක් හරි හුයන්නක් හරි උබෙ මනස ගැනනම් දුකයි. උබ කියන විදිහට කොල්ලෙක් පොරක් වෙන්නනම් කරන්න ඔනෙ දේවල් තුනක් තියෙනවනෙ.

1) six pack
six pack එක කොහොම වෙතත් මගෙ සෞඛ්‍ය ගැන හිතල ජිම් එකට යන්ව. ඇග ගැන හිතල පොඩ්ඩක් මහන්සි වෙනව. එක හින්ද කැත නැති ඇගක් තියෙනව.

2)Degree & MSc
MSc එකක් ගන්න කලින් Basic Degree එකක් ගන්න ඔනෙනෙ. මටත් BSc (Sp) second upper class degree එකක් තියෙනව පේරදෙනිය කැම්පස් එකෙන් ගත්ත. හැබැයි මට MSc එකක්නම් නෑ එ වෙනුවට තියෙන්න්නෙ M. Phil එකක්. දන්න අය දන්නව MSc එකට වඩා M. Phil එක වටිනව කියල.මම Full papers තුන්ක් පබ්ලිෂ් කරල තියෙනව

3)Hybrid Car
මට හ්ය්බ්‍රිඩ් කාර් එකක්නම් නෑ. මම දැනට පාවිච්චි කරන්නෙ 2012 Toyota Allion A15 එකක්. එක දීල ඔනෙ වෙලාවක උබ ඔය මහලොකුවට කියන හ්ය්බ්‍රිඩ් කාර් (Aqua, Prius, insight)එකහමාරක් ගන්න පුලුවන්. හ්ය්බ්‍රිඩ් කාර් එක CT 100 එකක්නම් මගෙ කාර් එක FZ එකක්. මම මෙක ගත්තෙ මමම හොයපු සල්ලි වලින් මගෙ තාත්ත කලෙ රජයේ කම්කරු ශ්‍රේනියෙ රස්සාවක්. එයා මහන්සි වෙලා අපිට ඉගැන්නුව. මගෙ පවුලට මහ ලොකුවට සල්ලි තිබ්බෙ නෑ කියන්න මම එක කිවුවෙ. එක රුපියලක් lease කරේ නෑ.

උබ හිතන්නෙ මෙටික තියෙනව කියන්නෙ පොරක් කියලනම් මට උබෙ සිගිති මානසිකත්වය ගැන දුකයි බන්. උබට මෙව එකක්වත් නැති හින්ද නෙද මෙව තියෙන උන් පොරවල් කියල හිතෙන්නෙ. මන් මෙතන පොරක් නෙමේයි. මට වඩා පොරවල් ඔනෙතරම් එලකිරියෙ ඉන්නව. උබ කියන මේ තුනම ගන්න අමාරුයි තමයි. එත් උවමනාවයි කැපවීම‍යි තියෙනවනම් මෙව ඔනෙම කෙනෙක්ට ගන්න පුලුවන්.උබටත් පුලුවන්, අනුන්ගෙ පින් පවු හොයන්නයි, උන්ගෙ රෙද්ද උස්සනයි ගිහින් පිනට කහින්නෙ නැතුව තමන්ගෙ අනාගතෙ ගැන හිතපන්.

මන් මගෙ පින් පවු ගැන බලා ගන්නම්. මගෙ M. Phil එකට මම කලේ උතුරුමැද පලතෙ පැතිරෙන වකුගඩු රොග ගැන. පදවිය, සිරිපුර, පරාක්‍රමපුර , හෙරත්හල්මිල්ලැව, වගේ මැදවච්චියට එහා තියෙනගම් වල මිනිස්සු දන්නව මම එයලට මොනාද කලේ මොනාද කරන්නෙ කියල. එ පින් මට ඇති. බුදුහාමුදුරුවො කියල තියෙනව චෙතනාහම් භිඛ්ඛවේ කම්මන් වදාමි කියල.
මම පෙට්ටි කඩල නෑ කියල මීට කලිනුත් කියල තියෙනව.

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මේ මොන පයන්නක්ද බං! මේකේ හැටියට අපිත් gym එහෙම ගිහින් six pack එහෙම හදාගෙන සුප්ප එකට ඉගෙනගෙන ඒ කිව්වේ degree එකක් MSc.එකක් එහෙම කරල ඉන්න ඔනී ! ඒ වගේම hybrid වාහනයක් ඒම තියෙන්න ඕනි ! >> කෙල්ලගේ 100% option බලනව නං කෙල්ලො කොල්ලොන්ගෙත් 100% option බලන්න ඕනි ! නූල එහෙම කැඩිලද/ වෙලාවට රැවුල් කපනවද/ පඩ ගද ද ? යනාදී වශයෙන් ! :frown: අනික මං හිතන්නේ කසාදේ යනු 100% sex කියන දේ නෙවෙයි. ළමයි/ උන්ගෙ අනාගතේ/ ගෙවල්/ දෙන්නගෙම job ඔය ඔක්කොම..

    මේවගේ එව්ව දාල කොල්ලොන්ගෙ ඔලු නරක් කරන්න එපා බං ! :frown: අනිත් එක මෙකේ හැටියට උබ පෙට්ටි කීයක් කඩලද දන් නෑ. කල පව් පස්සෙන් එයි පුටේ ! රෙදි උස්සන් හිටු :angry:

    Petti kadeema akusala karmayaki :baffled::baffled:
    White Knight detected :rofl:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අනිව, මට ලොකු අත්දැකිමක් නෑ මචන් එව ගැන. එක උබ ඇදල ගත්ත එකහොදයි. ඔන්න බලපන් උබ මේ ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත්, කෙල්ලො ටික එනව වලියට කොල්ලො game ගහන එකයි TV series බලන එකයි ගැන කියාගෙන:baffled::baffled::baffled::baffled::baffled:

    අපෝ මගෙත් යාලුවෙක් ඉන්නවා බන් ඔය ජරාව බලන මොනා කරන්නද උගේ කොලු කම එන්න එන්නම පිරිහෙනවා :(
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    lankave living together . sex before marriage vage deval thibuna nam me prshne venne naha
    එකනම් ඇත්ත, ලන්කාවෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්ම හිතන්නෙ ඌව බදින හැටි විතරයි. එහෙම නැතුව ගැලපෙනවද කියල හිතන්නෙ නෑ:no::no::no::no:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එකනම් ඇත්ත, ලන්කාවෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්ම හිතන්නෙ ඌව බදින හැටි විතරයි. එහෙම නැතුව ගැලපෙනවද කියල හිතන්නෙ නෑ:no::no::no::no:

    :(:(:(:(:(:(
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එකනම් ඇත්ත, ලන්කාවෙ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන්න කලින්ම හිතන්නෙ ඌව බදින හැටි විතරයි. එහෙම නැතුව ගැලපෙනවද කියල හිතන්නෙ නෑ:no::no::no::no:

    :yes::yes:

    බටහිර රටවල් වල වගේ නම් අවුරුද්දක් දෙකක් විතර living together ගැලපෙනවා නම් බඳිනවා නැත්නම් වෙන කෙනෙක් හොයාගන්නවා. එහෙම නිදහසක් ලංකාවේ නැහැ.

    කෙල්ලෙක් එක්ක යාළුවෙලා film එකක් බලන්න වත් යන්න බැහැ බන්. කෙල්ලගේ ගෙදරින් දැක්කොත් හෙදරට එන්න කියල කසාද තීන්දු කරන්න හදනවා :angry::angry:

    ඒ ඔක්කොටම වඩා ආතල් එක arranged marriage කෙල්ලගේ මුණ බලල විනාඩි 10 කතා කරලා කැමතිද කියල අහනවා :baffled: :lol::lol:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    20jslsw.png

    lol

    මේක ලංකාවේ සංස්කෘතිය කියල මායාවක ඉන්න උඹල වගේ උන් නිසා තමයි මේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. උඹල හිතන්නේ කෙල්ලෙක් ටිකක් කොටට ඇන්දම බඩුවක්. බඳින්න කලින් කෙල්ලෙක් කිස් කරනවා කියන්නේ කාමය වරදවා හැසිරීමක්.
    එහෙමත් නැත්නම් කෙල්ලෙක් කිස් කලොත් ඒ කෙල්ලවම බඳින්න ඕනේ. දිගට ඇඳලා කොල්ලෙක් ගේ මුණ බලන්නේ නැතුව ඉන්නවා නම් අන්න හොඳ කෙල්ලෙක්. කොල්ල උනත් ගෙදරින් කැමති වෙන පලවෙනි කෙල්ලම බඳින්න ඕනේ. කෙල්ලෙක් බියර් ටිකක් වත් බොන්න හොඳ නැහැ. හැබැයි කොල්ල බිව්වට අවුලක් නැහැ.

    ඒ උනාට රැට හොරෙන් පැය ගණන් වැල බලන්න හොඳයි. :baffled: ලස්සන කෙල්ලෙක් දැක්කම මරු කැල්ල කියල හිතෙන හිතල ඕවා ගොන් බඩු කියල හිත සනසගෙන ඉන්නව නේද ?

    උඹ ඔය කියන සංස්කෘතිය ඇතුලේ දවසකට abortion කීයක් වෙනවද ? ගණිකා නිවාස කොච්චර තියනවද ? අනියම් සබඳතා කොච්චර ඇතිවෙනවද ? ලිංගික අතවර කොච්චර වෙනවද ? කොච්චර හොඳ සංස්කෘතියක්ද කිව්වොත් google වල sex search කරලා no 1 අපි :D
    අපේ රටේ තියෙන්නේ ලිංගික අසහනය. බස් එකක couple එකක් අත් අල්ලන් ගියත් අපේ උන්ට එකට මල පනිනවා. එකට කියන්නේ ලිංගික ඉරිසියාව. ටිකක් විවුර්තව හිතපන් ලිඳේ ඉන්න මැඩියා වගේ පොඩි කලේ ඉඳන් දැක්ක දේම විශ්වාස කරන්න එපා. ලංකාවේ බුදු දහම වගේ විවෘත ආගමක් තිබිලත් උඹලට ඉස්සරහට එන්න බැරි නම් වැඩක් නැහැ.
     
    • Like
    Reactions: Rosantha

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    ඔය එකතු කිරීමේ ලකුණ දාලා පෝස්ට් කරන ත්‍රෙඩ් වලට අපි සාමාන්‍යෙන් රිප්ලයි දාන්නේ නෑ..ඒත් මේකට මගේ අදහස දාන්න හිතුනේ මේ ත්‍රෙඩ් එක කාන්තාවන් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා...

    අවන්කවම ගෑණු පිරිමි කියලා නෑ දෙගොල්ලොම පිරිසිදුව ඉන්න ඕනේ..ඒ වගේම මේ චෝදනාවලින් 50/50 පිරිමින්ට යන්නත් ඕනේ..මොකද ගොඩක් වෙලාවට ගෙදර පිරිමියගෙන් සහය ලැබෙනවනන් ජිම් යන්න විතරක් නෙමෙයි මොන දේ කරන්නත් වෙලාව ඉතුරු කරගන්න පුලුවන්...ටිකක් හිතන්න ගෙදර දෙන්නම රස්සාවල් කරනවනන් හවස ගෙදර ඇවිත් කීයෙන් කීදෙනෙක්ගේ ස්වාමි පුරුෂයන්ද තමන්ගේ බිරිඳට ගෙදර වැඩ කරගන්න උදව් වෙන්නේ?උදේ පාන්දර නැගිටලා කෑම හදලා ගෙවල් මිදුල් පිරිසිදු කරලා දරුවන්ව ඉස්කෝලේ ඇරලා ගෙදරින් පිටත් වෙනවා..එලියට බැස්සම බස් එකේ කෝච්චියේ සෙනග අස්සේ තෙරපිලා වැඩට යනවා..ඒ ගිහින් එතනත් මහන්සිවෙලා නැවත ශාරීරිකව මානසිකව තෙහෙට්ටුවෙලා ගෙදර එනවා..එහෙම ඇවිල්ලත් ආපු වෙලේ ඉඳන් වැඩ..

    පිටරටවල්වල ජීවිත අපේ රටත් එක්ක සන්සන්දනය කරන එක මහා මෝඩ වැඩක්..ඒ රටවල්වල සතියකට එක සැරේ කෑම හදන්නේ..ගොඩක් වෙලාවට එලියෙන් කෑම ගන්නේ..උයන ඒවත් ටින් කරපු ආහාර..ඒ වෙලාවට මයික්‍රෝවේව් එකට දාලා රත් කරලා ගන්න ඒවා,

    ඒ වගේම ඒ රටවල්වල ගෙදර හැමෝම තම තමන්ගේ වැඩ කරගන්නවා..කෑම හදන්න ගෙදර ගෑණු කෙනාවම හොයන්නේ නෑ..අපේ රටේ අම්මලා කොච්චර මහන්සි වුනත් අඩුමගානේ දවසට වේලක්වත් ගෙදර කෑම හදනවා...ඔය කියලා තියෙන විදිහට වැඩ ඇරිලා ජිම් ගිහින් වොශ් එකක් එහෙම දාලා හැඩට වැඩට ඇඳගෙන ලෑස්තිවෙලා කුස්සියට යද්දි ගෙදර ළමයි බඩගින්නෙම නිදාගෙන තියෙයි..

    ඒ වගේම පිට රටවල්වල බස්,කෝච්චි සේවා ගැන කියන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ..ඒ තරමට ඒවා කාර්යක්ෂමයි..ඒ නිසා අපේ රටට සාපේක්ෂව ඒ රටවල්වල මිනිස්සුන්ට වෙලාව ඉතුරු වෙනවා තමන්ගේ ශරීරය ගැන හිතන්න..

    ඒ වගේම සැමියා කියනවනන් මහත්වෙන්න එපා එහෙම වුනොත් මට ඔයාව එපාවෙයි කියලා,මම හිතන්නේ නෑ කිසිම බිරිඳක් ඒ වචනේ අහක දායි කියලා..ඒ වගේම මතක තියාගන්න ජීවිතේ කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි..කවදාවත් ආදරය මිසක් ලිංගික ආකර්ෂනය මුල් කරගෙන කසාද බඳින්න එපා..අනික ලද දෙයින් සතුටු වුනොත් සෑහීමකට පත් වුනොත් විතරයි සතුටින් ජීවිතේ ගත කරන්න පුලුවන් වෙන්නේ..

    මහත්වෙන එක සමහරවිට ජාන බලපෑමෙන් සිද්ධවෙන්න පුලුවන් දෙයක්..තමන්ගේ වයිෆ් මහත් වෙච්ච පලියට එයාව අතඇරියොත් මම දන්නේ නෑ ජීවිත කාලේට කී දෙනෙක්ව කසාද බඳින්න වෙයි කියලා ඒ මනුස්සයට...

    මට නම් මගේ කෙල්ලගේ ඇදුම් ගැන එහෙම අවුලක් නැහැ බන්...මම පුද්ගලික දේවල් මෙතන කතා කරන්න කැමති නැහැ..හැබැයි එක දෙයක් කියන්න ඕනේ, මට නම් උබ කියනවා වගේ අවුලක් ඇති වෙලා නැහැ කෙල්ල ඇඳන් ඉන්න ඇඳුම නිසා...උබල ඇත්තටම ආකර්ෂණය වෙලා ඉන්නේ බාහිරෙන් පේන දේට මිසක් ඇතුලේ ඉන්න පුද්ගලයට නෙමෙයි.. හදිස්සියේ උබේ වයිෆ් අසාධ්‍ය විදිහට රෝගී උනොත් උබල කොහොම සලකයිද මන්ද..

    ලිංගිකත්වය අවශ්‍යයි තමයි ජිවත් වෙනකොට...හැබැයි හැමදේම ඒක කරගත්තොත් අවුල්...මම නම් හිතන්නේ හරියට ආදරේ කරන කෙනෙක් නම් තමන්ගේ සහකරු කොයි විදිහට හිටියත් ආකර්ෂණය වෙනව කියලයි...

    100% agreed :yes::yes::yes: