සුදුවෙන්න

I Am Groot

Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    විටමින් E ටැබ්ලට් බීවම සුදුවෙනවලු නේද. කොහොමද බොන්න ඕන?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උපතෙන් සුදු නැත්නං ලස්සන සුදක් ගන්ඩ බෑ. තම්බපු සුදක් එන්නේ. ඒ සුදට ලංකාවේ හපුටු කොණ්ඩා රැවුල් පාට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ නිකං මයිකල් ජැක්සන් වගේ. සුදු නොවී ග්ලොවිං ස්කිං එකක් හදා ගනිින්. ලංකාවේ උන්ගේ skin එක ඩල්
     
    • Haha
    Reactions: Dr.Amdan

    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    උපතෙන් සුදු නැත්නං ලස්සන සුදක් ගන්ඩ බෑ. තම්බපු සුදක් එන්නේ. ඒ සුදට ලංකාවේ හපුටු කොණ්ඩා රැවුල් පාට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ නිකං මයිකල් ජැක්සන් වගේ. සුදු නොවී ග්ලොවිං ස්කිං එකක් හදා ගනිින්. ලංකාවේ උන්ගේ skin එක ඩල්
    oka kohomkada hadaganne?
    vitamin E bila wdk nadda?
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    oka kohomkada hadaganne?
    vitamin E bila wdk nadda?
    විටමින් e වලින් සුදු වෙන්නේ නැහැනේ. වෙන skin බෙනිෆිට්ස් නම් ඇති. සර්ච් කරලා බලපං. කොහොමත් රස්නේ රටවල skin මෙන්ටේන් කරන්න අමාරුයි. පරිසරයට අනුව තමා පොත්ත.
     
    • Sad
    Reactions: I Am Groot

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උපතෙන් සුදු නැත්නං ලස්සන සුදක් ගන්ඩ බෑ. තම්බපු සුදක් එන්නේ. ඒ සුදට ලංකාවේ හපුටු කොණ්ඩා රැවුල් පාට ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ නිකං මයිකල් ජැක්සන් වගේ. සුදු නොවී ග්ලොවිං ස්කිං එකක් හදා ගනිින්. ලංකාවේ උන්ගේ skin එක ඩල්
    කැරපොතු සුද
     
    • Like
    Reactions: rawatenna nam epa