සුදුස්සන්ට පමණි

chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
සුදුස්සන්ට පමණි

තෙරුවන් සරණයි !!! මේ පහල තියෙන දේට අකමැති නම් කේන්ති ගන්නේ නැතුව මේ thread එකෙන් පිට වෙන්න...මොකද බැනල අකුසල් පුරවා ගන්න එපා !!! මේක මගේ යාලුවෙක් එව්වේ ..මම හිතුව මෙතනත් share කලොත් හොදයි කියල. එච්චරයි..

--------------------------------------------------------------------------------------

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සම්මාසම්බුද්ධ සාසනයේ ප්‍රතිපත්ති පුරන භික්ෂුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් වාසය කරන ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා අවශ්‍ය පසුබිම රාජ්‍ය පාලනයේ වෙනස් වීමත් සමගම විනාශයක් කරා ගමන් කරමින් සිටින බවක් පෙනේ.මෙයට හේතුව ලෙස පෙනෙන්නේ දැනට සිටින රාජ්‍ය නායකයින්ගේ ශ්‍රද්ධාවේ පිරිහීම විය යුතුය.කෙසේ වෙතත් කලින් පවතී රජය හා සසඳන විට දැනට පවතින රජයෙන් සාසන ආරක්ෂාව හෝ සාසනයේ චිරස්ථිතිය උදෙසා කිසිදු යෝජනා හෝ ක්‍රියාමාර්ග පිලිබඳ කතිකාවක් සිදුවන බවක් නොපෙනේ . ඔවුන් පලිගානිමේ චේතනාවන් තුළ සිර වී සිටින බවක් පෙනෙන්නට තිබුනද එය සිදුකරගැනීමට නොහැකිව දැඩි උත්සහයක් ගන්නා බව පැහැදිලිව කාහට උවද දැක ගත හැකි වීම රහසක් නොවේ.මෙය බුද්ධ සාසනයේ මෙන්ම රටේ අනාගතය පිලිබඳ මහත් ගැටළුවක් බව පෙනේ.පවතී රජයට එල්ල කරන ලද චෝදනා සාධාරණ නොවන බව ඒ දිනවල පවතී රජය වෙනස් කරන්නට වෙරදැරූ අය හට ප්‍රයෝගිකව දැක ගත හැකි විය යුතුය.මගේ හැඟීම නම් මිනිසුන්ගේ ගුණ දහම් පිරිහෙමින් යන මෙවැනි කාලයක් තුළ පාලකයාට ඇඟිල්ල දිගු කිරීම නොව තමන් නිවැරදි වීමය.නිදහස් රටක් සහ පින්වත් මනුෂ්‍යයින්ට මෙන්ම නොපෙනෙන ලොව සත්වයන් හට පවා කුසල් කර ගැනීමට බුද්ධ සාසනය ආරක්ෂා කර දීමට පැවති රජය ගත් වෙහෙස ප්‍රමාණවත්ය.මෙතෙක් පවතී කිසිදු රජයකට එය සිදුකල නොහැකි විය .දැන් ඔවුන්ට ද්වේශයෙන් හා මාරාවේශයෙන් ගැටෙන්නට රටක් ඉතුරුව ඇත්තේ පැවති රජය නිසාය. මේ කාලය තුළ රටේ සිදු වී ඇති දියුණුව මහත්ය.කිසිදු වැඩක් නොකර දුෂණ වංචා නැවත්වීමට වඩා සාසනයට හා රටට වැඩක් කර දුෂණ වංචා සිදුවීම මෙකල වෙසෙන පිරිහෙමින් යන ගුණ ධර්ම ඇති කෙලෙස් සහිත පුද්ගලයන්ගේ දෝෂයකි.එය එසේ සිදු නොවෙන්නට නම් මිනිසුන් සිල්වත් විය යුතුය ඔබ ඔබේ හදවතින් ආසා බලන්න ඔබ සිල්වත්ද? කියා .එසේ නැත්නම් ඔබ රජයට නොබනින්න මන්ද ඔබේ පිරිහීමට රජය වග කිව යුතු නැත.ඔවුන් අපට ජිවත් වීමට රටක් බේරා දීමම ප්‍රමාණවත්ය. නමුත් පවතින රජය තව දුරටත් පවතියොත් රටක් වත් ඉතිරි නොවන තැනට පැමිණෙන බව පැහැදිලිය.මෙම අදහස් දැක්වීම දැනට සිටින රාජ්‍ය නායකයින් සමග ද්වේශයෙන් සිදුකරන සටහනක් නොව සංසාර දුකින් නිදහස් වීමට ජීවිතය පවා අතහරිමින් කෙලෙස් සටනට වැද සිටින මහා වීරයන් වෙනුවෙන් සිදුකරන සටහන් තැබීමකි.මෙය ඉතා දුර්ලභ අවස්ථාවකි.මේ දුර්ලභ වූ බුද්ධ සාසනයක චිරස්ථිතිය උදෙසා තබන සටහන් තැබීමකි.

--------------------------------------------------------------------------------------
 
chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
මේ පණිවිඩය අනික් අයටත් share කරන්න කැමති අය මේකට BUMP එකක් දාල ගියාට කමක් නැ !!!!!
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඇත්ත. මේක තමයි සිංහල බෞද්ධයාට ලැබෙන අන්තිම අවස්ථාව. බඩ ගැන නොහිතා රට ජාතිය ගැන හිතා ඡන්දය පාවිච්චි කරමු..
 
Last edited:
  • Like
Reactions: chamispin

chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
ඇත්ත. මේක තමයි සිංහල බෞද්ධයාට ලැබෙන අන්තිම අවස්ථාව. බඩ ගැන නොහිතා රට ජාතිය ගැන හිතා ඡන්දය පාවිච්චි කරමු..

මටත් හිතෙන විදිහට එහෙම තමා ..අපිට තේරෙනවනේ කවුද බුද්ධ සාසනේට සේවය කරන්නේ කියල...
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
රනිල් ද? මහින්ද ද?

මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් අගමැති කරන්න ඡන්දය දුන්නොත් ඔබේ දරුවන්ට හා මුණුබුරන්ට ජීවත්වන්න සිද්දවෙන්නෙ ඔබ ජීවත් වුණු රටේ නෙ වෙයි.

අවුරුදු පන්සිය දහයකට එහා පැත්තෙ පුරුතුගීසි කාරයො මේ රට ආක්‍රමණය කරපු දවසෙ ඉඳන් සිංහල බෞද්ධකම ටිකෙන් ටික අපෙන් ඇත්කරන්න පරයි උත්සාහ කළා. පුරුතුගීසි කාරයෝ ඇවිල්ල අවුරුදු පන්සීයක් ගත වෙච්ච එක ගැන ලොකු උත්සවයක් පවත්වන්න 2005 දී රනිල්ට ඕන උනා. ඒත් රනිල්ට 2005 දී බලය නැතිවුණ හින්ද ඒක කරගන්න බැරි වුනා. නැත්තන් පුරුතුගාලයෙනුත් ලොකු ලොක්කො ගෙනල්ල උත්සවේ පවත්තන්නයි රනිල් හිතන් හිටියෙ. පුරුතුගීසි කාරයෝ අපේ පන්සල් දේවාල (පත්තිනි අම්මගෙ නාථ දෙවියන්ගෙ දේවාල) කඩා දාල ඒ තැන්වල ඒ ගොල්ලන්ගෙ පල්ලි හැදුවා. අපිට ඒ ගොල්ලන්ගෙ සිරිත් විරිත් පුරුදු කළා.

ලන්දේසි කාරයො ඊට වඩා සට කපටයි. ඒ ගොල්ල අපේ රටේ ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. ඒ ගොල්ලො තමයි දුම්කොළ වවන්න දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල මිනිසුන් ගෙනාවේ. ඒ කාලෙ යාපනේ හිටියෙ සිංහල මිනිස්සු. ලන්දේසි වෙල්ලාලයන්ට තනතුරු එහෙම දීලා ඒ අයව සමාජයෙ උඩීන් තිබ්බ. අර සිංහල මිනිස්සුන්ව පහත් කියන කුලවලට දාල (නලවාර්, කරෙයිවාර් ආදි) ඒ මිනිස්සුන්වත් දෙමළ කරලා යාපනේ උඩු යටි කෙරුවා. අදත් යාපනේ සියට හැත්තැපහක් විතර ඉන්නෙ සිංහල මිනිස්සුන්ගෙන් පැවත එන අඩු කුලේ කියන අය.

ඉංගිරිසි කාරයො මේ ඔක්කොට ම වැඩිය භයානක අය. ඔවුන් සිංහල නායකයන් ව රවටලා සිංහල රජ්ජුරුවන්ව අල්ල ගෙන රටත් අල්ල ගත්ත. ඒ ගොල්ලත් ඉස්කෝල ඇතිකරලා අපිව සිංහල බෞද්ධකමෙන් ඈත්කරන්න වැඩ කළා. නගරවල ඇති කරපු ඉංගිරිසි ඉස්කෝලවල මේ වැඩේ ගන සැරේට කෙරුණා. ඊටත් වැඩිය ඉංගිරිසි කාරයො දෙමළ වෙල්ලාල මිනිසුන්ට තනතුරු දිලා ඔවුන්ව සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ආණ්ඩුවෙ රස්සාවල් වැඩිය දුන්නෙ දෙමළ වෙල්ලාල කුලේ අයට. ඉංගිරිසි කාරයො සිංහල බෞද්ධයන්ව පල්ලයහට ම දැම්මා. ඔවුන් බෞද්ධ නොවන සිංහලයන් හා දෙමළ වෙල්ලායන් සාමාන්‍ය සිංහලයන්ට විරුද්ධව යොදා ගත්ත. ජේ ආර් ජයවර්ධනලා රනිල්ලා පැවතෙන්නෙ මේ බෞද්ධ නොවන බෞද්ධ විරෝධී සිංහලයන්ගෙන්.

මේ රටේ දෙමළ ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම ලන්දේසි කාරයොයි ඉංගිරිසි කාරයොයි ඇති කරපු එකක්. ඒත් අපිට කියන්නෙ වෙනින් කතාවක්. දෙමළ මිනිසුන්ට සිංහලයන්ගෙන් අසාධාරණයක් වුණා කියලා තමයි කියන්නේ. ඒ වුනාට වෙච්ච අසාධාරණය මොකක් ද කියල ඇහුව ම උත්තරයක් නැහැ. අසාධාරණයට උත්තර හැටියට විසඳුම් නම් ඉදිරිපත් කරනවා, මේ තමයි ඉංගිරිසිකාරයන් සිංහලයන්ට විරුද්ධව ඇති කරපු දෙමළ ජාතිවාදය. ඒක අද ඊයෙ නෙවෙයි 1833 ඉඳන් තියෙනවා. 1945 දී විතර දෙමළ ජාතිවාදය දෙමළ බෙදුම්වාදය බවට පත්වුණා, 1970 විතර ඒක දෙමළ ත්‍රස්තවාදය වුණා.

මහින්ද මහත්තය පරාද කෙරුවෙ දෙමළ ත්‍රස්තවාදය විතරයි. දෙමළ බෙදුම්වාදයයි දෙමළ ජාතිවාදයයි අද මෙයෙවෙන්නෙ ලංඩනයෙ ඉඳන්. ඒකත් පරාද කරන්න ඕන. මහින්ද මහත්තයට තමයි ඒකත් කරන්න වෙන්නෙ. මහින්ද මහත්තය ප්‍රභාකරන්ගෙ දෙමළ ත්‍රස්තවාදය පරාද කෙරුවෙ සුද්දො ඉස්සරහ දණ ගහන්නෙ නැතිව. ඉංගිරිසි කාරයන්ට, ඇමරිකන් කාරයන්ට ඉන්දියන් කාරයන්ට ඒකට මහින්ද මහත්තයව පෙන්නන්න බැහැ. ඒකයි මේ ඔක්කොම එකතුකරලා මහින්ද මහත්තය පරාද කරල ගෙදර අරින්න ඒ ගොල්ලො වැඩ කරන්නෙ. ඒ ගොල්ලන්ගෙ කීකරු ගෝලයා රනිල්.

රනිල් ලව්ව සිංහලයන්ට බුද්ධාගමට, රටට ගස්සන්ටයි මේ පරයි ඔක්කොම ලෑස්ති වෙන්නෙ. රට බෙදල, ඊළමත් දීල, බුද්ධාගමත් නැති කරන කල් මුන්ට නින්ද යන්නෙ නැහැ. ඒ විතරක් නෙවෙයි. උන්ට ඕන විදියට රට ගසා කන්ටත් උන් ලෑස්ති වෙනවා. අපි එක් පැත්තකින් ඉන්දියාවෙ යටත්විජිතයක් කරල සුද්දන්ට ගැටගස්සන්න තමයි උන්ගෙ බලාපොරොත්තුව. මේ රටේ හැදිච්චකම මුන් රූපවාහිනි පෙන්නලා නැති කරනවා. රනිල් දන්නෙ රට පාවා දෙන්න විතරයි. මහින්ද මහත්තය අගමැති කළොත් රට බේරා ගන්න පුළුවන්. අගොස්තු 17 වැනි දා අපි වරද්ද ගත්තොත් ඒක ජනවාරි 8 වැනි දා වුණ එක වගේ දස දහස් වාරයක් බරපතළ වැරදි හරිගස්සන්න බැරි එකක් වෙනවා. රනිල්ල අද බොරු පොරෙන්දු දෙනවා. ජූලි වැඩවර්ජනයෙදි පඩිය රුපියල් දහයක් වැඩි කරන්න කිවුව කම්කරුවන්ට වෙඩි තිබ්බ. 1987 -92 කාලෙ දී ජ වි පෙ තරුණයන් දහස් ගණනින් මැරුවා. බටලන්ද මතකයි නෙ. ඒ වුණත් තමනුත් මිනීමරුවො වේච්ච අනුර දිසානායකලාට ඒවා මතක නැහැ. අනුර දැන් රනිල් එක්ක මගුල් කනවා.

ඔබට තිරණය කරන්න තියෙන්නේ රනිල්ට ඡන්දෙ දීල රට පාවා දෙනව ද, නැත්නම් මහින්ද මහත්තයට ඡන්දෙ දීල රට රැකගන්නවද කියන එකයි. රනිල්ට ඡන්දෙ දීල රණවිරුවො ජීවිත පරිත්‍යාගයෙන් ඇස් ඉස් මස් ලේ දන්දීමෙන් රැකගත් රට පාවාදීමෙන් රණවිරුවන්ගේ පරිත්‍යාග ගඟට ඉණිකැපීමක් කර ගන්නවා ද? රණවිරුවන්ට ගරු කිරීමටත් රට රැකගැනීමටත් මහින්ද මහත්තයත් එක්ක වැනෙන්නෙ නැතිව කෙලින් ඉන්න මන්ත්‍රීවරුන් 125 දෙනකුවත් පත්කර ගත යුතු වෙනවා.

චින්තන පර්ෂදය

2015 ජූලි 24
 
chamispin

Member
Sep 16, 2006
689
12
0
Homagama
වෙල් සෙඩ්

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    පහත් දේශපාලන අරමුණක් වෙනුවෙන් ශ්‍රී සම්බුද්ද ශාසනය පාවිච්චි කිරීමට තැත්කිරීම කොයි තරම් පවක්ද යන්න පළමුව සොයා බැලුවහොත් සංසාරයේ කවමදාකවත් මෙවන් ප්‍රකාශ කරන එකක් නැහැ මිත්‍රයා... ඔබ කරගන්නේ පාපකර්මයක්... බුද්ධ ශාසනය කව්රු ආරක්ෂා කරත් නැතත් තව වසර 2400 ක් ඉදිරියට පවතිනවාමයි... ඒ සම්බුද්ද ශාසනයෙන් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න පින ඇති ඇත්තන්ට මේ සම්බුද්ද ශාසනය මගහැරෙන්නේ නැහැ...

    සම්බුද්ද ශාසනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන ඔබතුමාලා මේ මහා පොළොවේ වාසය කරන සියලුම අන්‍යාගමිකයින් සමුල ඝාතනය කරත් බුද්ධත්වයෙන් වසර 5550 කින් ඔබ්බට සම්බුද්ද ශාසනය අරගෙන යන්න පුළුවන් ජගතෙක් මේ මිහිපිට නැහැ.. ඒ හින්ද පාර්ලිමේන්තුවට යන්න බුදුරජානන් වහන්සේගේ කරේ නැගල අපාගතවෙන පවු පුරවන්නේ නැතුව ඒ කාර්ය වෙනුවෙන් වෙනයම් වූ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න... දන්නේ නැත්තම් ආරණ්‍යයකට ගිහින් ඉගෙනගන්න... මේ සංසාරේ හරිම භයානකයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    උබ කියන කථාවේ ඇත්තක් තියෙනවා. හැම පක්ෂයක්ම කරන්නේ වෛරී දේශපාලනයක්. ඒත් දැන් මහානයක ස්වාමීන් වහන්සේලාගේ හඬක් ඇහෙනවා. ඉස්සරනම් එහෙම නෑ. හඬක් ඇති උනත් ඒවට තුට්ටුවක වත් වටිනාකමක් ලැබුනේ නෑ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama

    පහත් දේශපාලන අරමුණක් වෙනුවෙන් ශ්‍රී සම්බුද්ද ශාසනය පාවිච්චි කිරීමට තැත්කිරීම කොයි තරම් පවක්ද යන්න පළමුව සොයා බැලුවහොත් සංසාරයේ කවමදාකවත් මෙවන් ප්‍රකාශ කරන එකක් නැහැ මිත්‍රයා... ඔබ කරගන්නේ පාපකර්මයක්... බුද්ධ ශාසනය කව්රු ආරක්ෂා කරත් නැතත් තව වසර 2400 ක් ඉදිරියට පවතිනවාමයි... ඒ සම්බුද්ද ශාසනයෙන් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න පින ඇති ඇත්තන්ට මේ සම්බුද්ද ශාසනය මගහැරෙන්නේ නැහැ...

    සම්බුද්ද ශාසනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන ඔබතුමාලා මේ මහා පොළොවේ වාසය කරන සියලුම අන්‍යාගමිකයින් සමුල ඝාතනය කරත් බුද්ධත්වයෙන් වසර 5550 කින් ඔබ්බට සම්බුද්ද ශාසනය අරගෙන යන්න පුළුවන් ජගතෙක් මේ මිහිපිට නැහැ.. ඒ හින්ද පාර්ලිමේන්තුවට යන්න බුදුරජානන් වහන්සේගේ කරේ නැගල අපාගතවෙන පවු පුරවන්නේ නැතුව ඒ කාර්ය වෙනුවෙන් වෙනයම් වූ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න... දන්නේ නැත්තම් ආරණ්‍යයකට ගිහින් ඉගෙනගන්න... මේ සංසාරේ හරිම භයානකයි...

    මම දන්නේ නැති හින්ද අහන්නේ තමාගේ ජීවිතේ ඊලග මොහොත වත් විශ්වාස නැති මොහොතක සම්බුද්ධ සාසනේ තව 2400 තියෙනවා කියල තියෙන්නේ
     
    ඔය කතාව දුටුගැමුණු රජතුමාගෙ කාලෙ හිටපු රහතන් වහන්සේල එතුමාට කියල දෙන්න නැතුව ඇති නේද? අනේ අපරාදෙ එතුමා "මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන්" කියල යුද්ධ කළේ. :lol:
     
    Last edited:

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    මේ පණිවිඩය අනික් අයටත් share කරන්න කැමති අය මේකට BUMP එකක් දාල ගියාට කමක් නැ !!!!!
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113

    පහත් දේශපාලන අරමුණක් වෙනුවෙන් ශ්‍රී සම්බුද්ද ශාසනය පාවිච්චි කිරීමට තැත්කිරීම කොයි තරම් පවක්ද යන්න පළමුව සොයා බැලුවහොත් සංසාරයේ කවමදාකවත් මෙවන් ප්‍රකාශ කරන එකක් නැහැ මිත්‍රයා... ඔබ කරගන්නේ පාපකර්මයක්... බුද්ධ ශාසනය කව්රු ආරක්ෂා කරත් නැතත් තව වසර 2400 ක් ඉදිරියට පවතිනවාමයි... ඒ සම්බුද්ද ශාසනයෙන් නිර්වාන මාර්ගයට අවතීරණ වෙන්න පින ඇති ඇත්තන්ට මේ සම්බුද්ද ශාසනය මගහැරෙන්නේ නැහැ...

    සම්බුද්ද ශාසනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන ඔබතුමාලා මේ මහා පොළොවේ වාසය කරන සියලුම අන්‍යාගමිකයින් සමුල ඝාතනය කරත් බුද්ධත්වයෙන් වසර 5550 කින් ඔබ්බට සම්බුද්ද ශාසනය අරගෙන යන්න පුළුවන් ජගතෙක් මේ මිහිපිට නැහැ.. ඒ හින්ද පාර්ලිමේන්තුවට යන්න බුදුරජානන් වහන්සේගේ කරේ නැගල අපාගතවෙන පවු පුරවන්නේ නැතුව ඒ කාර්ය වෙනුවෙන් වෙනයම් වූ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න... දන්නේ නැත්තම් ආරණ්‍යයකට ගිහින් ඉගෙනගන්න... මේ සංසාරේ හරිම භයානකයි...

    How can you say that for sure???? :confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    මම දන්නේ නැති හින්ද අහන්නේ තමාගේ ජීවිතේ ඊලග මොහොත වත් විශ්වාස නැති මොහොතක සම්බුද්ධ සාසනේ තව 2400 තියෙනවා කියල තියෙන්නේ

    ඒක බුද්ධ අදිශ්ඨානයක්. ඒක නවත්තන්න බෑ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඒක බුද්ධ අදිශ්ඨානයක්. ඒක නවත්තන්න බෑ.

    ඕක බුදු හාමුදුරුවො කියපු දෙයක් නෙවෙයි. සද්ධර්ම රත්නාවලියෙ තමයි ඕක තියෙන්නෙ. ඒකෙනුත් කියන්නෙ අපි බකන් නිලාගෙන ඉඳියම බුද්ධ ශාසනය ආරක්ෂා වෙනව කියල නෙවෙයි. ඒක රැකගන්න ඕනෙ අපිමයි.
     
    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    ඔව් මුස්ලිම් මිනිස්සු හරි කපටි ඔවුන් ඔව්න් ගේ ජාතිය ගැන විත්රි හිතන්නේ මෙතෙඅන මේක් හරි අපේ දෙයක් දෙම්මොත් එක කියනවා මු බයික් කියලා බලන්න දෙමලු දිහා මම හිතන්න උද්දෙන පස්සේ වැඩිම හානියක් උනේ මේ මිනිස්සුන්ට නමුත් ඔවුන් ගේ ජාතිය ගැන ඔවුන් ගොඩාක් හිතනාවා මම දෙකෙළ තියන දෙමල කෙල්ලෝ හරිම සන්වයි සිංහල කෙල්ලෝ වගේ මෝඩ නේ මෙතැන මෙතන ඉන්න ගොඩක් උන් හදන්නේ බොරු පොෂ් වෙන්න සිංහල මිනිස්සුන්ගේ මුල් දැන් ටිකක ටික ගැලවිලා යන පාටක් තියෙන්නේ අනික පුලුන්වන් තරම් බලන්නේ අපේ එකාම කපන්න මේකේ ඉන්නවා රතතරන් කියල මෙම්බෙර් කෙනෙක් පොරට අද කියන දේවල් බලන්න පොර බොහෝවිට ඇත්ත අටිසටියෙන් පෙන්නුම් කරපු කෙනෙක් කියලි මමනම් හිතන්නේ ඉතිං රට පාලනය කරන කට්ටියන්ත් එන්නේ ඒවගේ ය තමයි

    තෙරුවන් සරණයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238