ඔය සුදු ළප වලින් පෙන්නුම් කරන්නෙ දේවතාවන් වත්ද?
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Nov 24, 2010 #1 ඔය සුදු ළප වලින් පෙන්නුම් කරන්නෙ දේවතාවන් වත්ද?
smsanjaya Well-known member Jul 7, 2010 7,477 398 83 Nov 24, 2010 #2 තරුද දන්නෙත් නැ පැහැදිලි මදි ටිකක්
Flyboy Well-known member Oct 15, 2007 4,665 313 83 Colombo Nov 24, 2010 #3 Nope... This is an error when u get pics with a digital cam at night... Usually this happens at temples because of the way the lights are fixed... Even I have few pics like this which were taken at temples...
Nope... This is an error when u get pics with a digital cam at night... Usually this happens at temples because of the way the lights are fixed... Even I have few pics like this which were taken at temples...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Nov 24, 2010 #4 නෑ බන් ඔය රූට පින්න තියෙන කොට ඔහොම වෙනවා. උබ හොදට පින්න තියෙන දවසක රූට digital cam එකකින් Photo එකක් අරන් බලපන්. නුවරඑලියෙවගේ පැති වල රූට Photo එකක් ගත්තොත් ඔය වගේ එ්ව ගොඩක් බලා ගන්න පුළුවන්.
නෑ බන් ඔය රූට පින්න තියෙන කොට ඔහොම වෙනවා. උබ හොදට පින්න තියෙන දවසක රූට digital cam එකකින් Photo එකක් අරන් බලපන්. නුවරඑලියෙවගේ පැති වල රූට Photo එකක් ගත්තොත් ඔය වගේ එ්ව ගොඩක් බලා ගන්න පුළුවන්.
psyco Member Sep 7, 2010 1,183 38 0 Nov 24, 2010 #5 this is because the light reflects inside the lense
dineshgamage Member Sep 13, 2008 15 0 0 Nov 24, 2010 #6 ane manda? mage langath oya wage picture ekak thiyenawa. hithaganna amarue.
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Nov 24, 2010 #7 පයිත්තියන් යකෝ කැමරාවට දේවතා එලි පේනවනම් අපේ ඇහැටත් පේන්න එපැයි. මම හිතන්නෙ ඔය ලෙන්ස් එකට එලිය වැටිල උන වැඩක්...
පයිත්තියන් යකෝ කැමරාවට දේවතා එලි පේනවනම් අපේ ඇහැටත් පේන්න එපැයි. මම හිතන්නෙ ඔය ලෙන්ස් එකට එලිය වැටිල උන වැඩක්...
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Nov 24, 2010 #8 ඒ උනාය ඕනතරම් රෑ ගහපු පින්තර වල මේවගේ එළි දැකල තියෙනවද මම නං නෑ දැක්කේ මේකෙන් තමයි අනික පන්සලක නිසා විශ්වාස කරන්න පුලුවන් නේද ටිකක්
ඒ උනාය ඕනතරම් රෑ ගහපු පින්තර වල මේවගේ එළි දැකල තියෙනවද මම නං නෑ දැක්කේ මේකෙන් තමයි අනික පන්සලක නිසා විශ්වාස කරන්න පුලුවන් නේද ටිකක්
Chooty malli Well-known member Mar 17, 2010 11,438 854 113 ඉන්න තැනක් හොයනව Nov 24, 2010 #9 ModelSriLanka said: නෑ බන් ඔය රූට පින්න තියෙන කොට ඔහොම වෙනවා. උබ හොදට පින්න තියෙන දවසක රූට digital cam එකකින් Photo එකක් අරන් බලපන්. නුවරඑලියෙවගේ පැති වල රූට Photo එකක් ගත්තොත් ඔය වගේ එ්ව ගොඩක් බලා ගන්න පුළුවන්. Click to expand...
ModelSriLanka said: නෑ බන් ඔය රූට පින්න තියෙන කොට ඔහොම වෙනවා. උබ හොදට පින්න තියෙන දවසක රූට digital cam එකකින් Photo එකක් අරන් බලපන්. නුවරඑලියෙවගේ පැති වල රූට Photo එකක් ගත්තොත් ඔය වගේ එ්ව ගොඩක් බලා ගන්න පුළුවන්. Click to expand...