සුදු අම්මි අද ඒලෙවල් ලියනවා

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Screenshot 2023-01-23 at 9.19.54 AM.png
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සුදු තාත්ති එහෙනම් හිත හදාගන්න
    eya ehema na
    ubage erashtake iwara una neda?
    ow ow

    දැන් අපිට මොකක්ද කියන්නෙ. උබේ සුදු අම්මිව ඉස්කෝලෙ ගාවට ගිහින් එක්කන් එන්න කියලද
    නෑ එහෙම ඕන නෑ. මන් නිකන් කිවෙ
    ------ Post added on Jan 23, 2023 at 9:22 AM
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හන්තානට පායන සද ලස්සනයි ද කියන්න.....
    eya ehema na
    අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්මම සුදු තාත්තියට ගොඩක් ආඩම්බර හිතෙයි 🙂🙂
    මටත් හිතෙනවා එයා රෑන්ක් එකක් දායි කියලා
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    එයා ගොඩාක් මහන්සිවෙලා පාඩම් කරා, ජනවාරි 1 ඉදන් මට මැසේජ් කෝල් නෑ එක්සෑම් නිසා.
    සුදාත්ති කේන්දරේ බලලා දුන්නෙ නැද්ද
     
    • Like
    Reactions: Galvatron