සුදු අම්මි සිට පට්ට බඩුව වීම තෙක්...

wdimantha

Member
Nov 19, 2008
163
17
0
අනිවා බං
අම්මල වගේ කෙල්ලො හොයල නන්නත්තාර වෙන්න එපා කවුරුත්ම
සුදු අම්ම කියල නම දාන්නත් එපා
අම්ම වගේ කවුරුත්ම නෑ
ඉන්නව බං ලැබුන අය දනිති
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඕකේ දෙපැත්තක් තියෙනවා බන්. හැමෝම එක වගේ නෑ. නමුත් දැන් කාලේ ගෑණු කොල්ලන්ව රවට්ටනවා වැඩියි ඒකේ අනෙක් පැත්තට වඩා. ගොඩක් ගෑණු කරන්නේ කොල්ලන්ගෙන් පුලුවන් තරම් සල්ලි අරගෙන, සැප අරගෙන, කන්න බොන්න අරගෙන අතහරින එකයි, උන්ට කොල්ලෝ කීයක් ඇරියත් ප්‍රශ්ණයක් නෑ මොකද ගොඩක් කොල්ලෝ දැන් පෙට්ටිය බලන සීන් නෑ ගම් වල උන් හැර.
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඕකේ දෙපැත්තක් තියෙනවා බන්. හැමෝම එක වගේ නෑ. නමුත් දැන් කාලේ ගෑණු කොල්ලන්ව රවට්ටනවා වැඩියි ඒකේ අනෙක් පැත්තට වඩා. ගොඩක් ගෑණු කරන්නේ කොල්ලන්ගෙන් පුලුවන් තරම් සල්ලි අරගෙන, සැප අරගෙන, කන්න බොන්න අරගෙන අතහරින එකයි, උන්ට කොල්ලෝ කීයක් ඇරියත් ප්‍රශ්ණයක් නෑ මොකද ගොඩක් කොල්ලෝ දැන් පෙට්ටිය බලන සීන් නෑ ගම් වල උන් හැර.

    ඒක ඇත්ත දැන් කෙල්ලොන්ටත් කිසි ගානක් නැ (හැමෝටම නෙමෙයි, හොඳ කෙල්ලොත් ඉන්නවා) සල්ලි, සැප සම්පත් ලැබෙනවනම් Gangbang උනත් කමක් නැ :lol: