ඉන්නව බං ලැබුන අය දනිතිඅනිවා බං
අම්මල වගේ කෙල්ලො හොයල නන්නත්තාර වෙන්න එපා කවුරුත්ම
සුදු අම්ම කියල නම දාන්නත් එපා
අම්ම වගේ කවුරුත්ම නෑ
ඕකේ දෙපැත්තක් තියෙනවා බන්. හැමෝම එක වගේ නෑ. නමුත් දැන් කාලේ ගෑණු කොල්ලන්ව රවට්ටනවා වැඩියි ඒකේ අනෙක් පැත්තට වඩා. ගොඩක් ගෑණු කරන්නේ කොල්ලන්ගෙන් පුලුවන් තරම් සල්ලි අරගෙන, සැප අරගෙන, කන්න බොන්න අරගෙන අතහරින එකයි, උන්ට කොල්ලෝ කීයක් ඇරියත් ප්රශ්ණයක් නෑ මොකද ගොඩක් කොල්ලෝ දැන් පෙට්ටිය බලන සීන් නෑ ගම් වල උන් හැර.