කවුද බැලුවේ "සුදු ඇදගෙන කළු ඇවිදින් "Tele Drama Eka? පට්ට කතාව නේ. මන් දෙපාරක් බැලුව.ලොකේෂන් එක කොහෙද දන්නවද?
Thanamalwila kollek mokakda machansamahara welawata hithenawa thanamalwila kollektath vediya hodai kiyala
. .ඔව් YouTube තියනවා කොටස් 99 ක් ..බලපන් මචන්... fully addict වෙනවා..ඔව් ඔව් ..බකමුන, ඇලහැර, ඇරෑවුල, ඔරුබැදීසියබළාව, සරුබිම. those are the locations.බලල නම් නෑ යූටූබ් තියනව නේද
වැඩක් නෑ කතා කරලාතාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින්වැඩක් නෑ කතා කරලා