"සුදු ඇදගෙන කළු ඇවිදින් "

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Superb kathawak bun
    Dialogues adenawa

    IMG_20200914_182956.jpg
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    බලල නම් නෑ යූටූබ් තියනව නේද
    . .ඔව් YouTube තියනවා කොටස් 99 ක් ..බලපන් මචන්... fully addict වෙනවා..ඔව් ඔව් ..බකමුන, ඇලහැර, ඇරෑවුල, ඔරුබැදීසියබළාව, සරුබිම. those are the locations.
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    තාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින් :yes: වැඩක් නෑ කතා කරලා
     

    Dean_winchester

    Well-known member
  • Jun 3, 2018
    449
    400
    63
    තාම බලලා නෑ. මාත් අහලා තියෙනවා හොදයි කියලා. හැබැයි මට දැනට සෙට් වුන හොදම ඩ්‍රාම එක තමයි සහෝදරයා. රොෂාන් රවින්ද්‍රගෙ ඇක්ටින් :yes: වැඩක් නෑ කතා කරලා

    මේක බලපන්.අනිවර්යෙන් ඒක උබේ හොඳම එක වෙනවා සිකුරුයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    මාත් බැලුවා ඔක්කොම යුටියුබ් එකෙන්...කතාව නම් පට්ට...ඒත් ඇදගෙන ගිහින් ඉවරකරා ඉක්මන් වැඩියි කියලා හිතෙනවා...
     

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    fatta ban, antimetanam epa wigena wage aaawa hebei so i stopped watching, ara mental awul eka tama fatta emmy award ekak hambenawa okata us wala hitiyanam
     
    • Like
    Reactions: Piyathissa