සත්‍යා - ongoing in ITNමේ වගේ හොද teledrama මොනාද තියෙන්නෙ ? Koombiyo, Thanamalwila kollek, Weeraya gedra awith බැලුවා
උබට කියන්න ඕනේ දේ කිව්වට වැඩක් නැ.. Justification ekak naththan.. උබේ මනො විකාර හැමෝගෙම මතේ නෙමෙයිනෑ නෑ මචන්. කියන්න අවශ්‍ය උන දේ කිව්ව විතරයි.
මොලේ පු*ට බැහැල නැති උනුත් මේ ලෝකෙ ඉන්නවනෙ. එහෙම එකෙක් දැක්කොත් ඒ කලින් කියපු දේවල් ගැන හොයල බලයි, තේරුම් ගනියි. තණකොළ කන උන් ඒක කරගෙන ඉඳියි. උඹෙන් ප්‍රතිඋත්තර බලාගෙන වත් උඹට justify කරන්නවත් නෙමෙයි පොස්ට් එක දැම්මෙ. උඹ වගේ ප්‍රාථමික දෙයක් දකිනකොටම ට්‍රිගර් වෙන lame attitude තියෙන උන්ට මම කොහොමත් උත්තර දෙන්නෙත් නෑ.උබට කියන්න ඕනේ දේ කිව්වට වැඩක් නැ.. Justification ekak naththan.. උබේ මනො විකාර හැමෝගෙම මතේ නෙමෙයි
උබ පිස්සෙක්නේ ඇයි මේ වලිගෙ පාගාගෙන? දැන් උබේ attitude එක උබ කියන දේම පිලිගන්නද..? අහ්හ් දැන් තේරුනේ උබත් අර fantasy එකට ධර්මය පස්සේ යන එකෙක් කියල. Anyway i don't argue with low lives.. bye bye...මොලේ පු*ට බැහැල නැති උනුත් මේ ලෝකෙ ඉන්නවනෙ. එහෙම එකෙක් දැක්කොත් ඒ කලින් කියපු දේවල් ගැන හොයල බලයි, තේරුම් ගනියි. තණකොළ කන උන් ඒක කරගෙන ඉඳියි. උඹෙන් ප්‍රතිඋත්තර බලාගෙන වත් උඹට justify කරන්නවත් නෙමෙයි පොස්ට් එක දැම්මෙ. උඹ වගේ ප්‍රාථමික දෙයක් දකිනකොටම ට්‍රිගර් වෙන lame attitude තියෙන උන්ට මම කොහොමත් උත්තර දෙන්නෙත් නෑ.
කොහොම වෙතත් ඔය දේවල් වලට justification ඕනෑම නං මේ සයිට් එකේ ඕන තරම් ධර්මය ගැන thread යනවා. ඒවා හොයාගෙන බලපන්.
.. උබල වගේ එවුනුත් ඉන්නවනේ නේ බන් මේ රටේ
meka patta
keep watching muchan .. ela.![]()
කොටස් 50ක් බැලුවා, තව 49යි. කතාව පට්ට ලස්සනයි..