ගෙවල් වල ටීවී වල පාලනය අපේ අතින් මිදිලා තියෙන්නෙ යකෝ ගෙවල් වල ගෑනුන්ව අම්මලා තාත්තලාව අල්ලලා තියෙන්නෙ දෙරණෙ හැත්තමැච් එකක් තියන දවසට විතරක් තාත්තගෙත් සහය ඇතුව වඩමාරච්චි මෙහෙයුම වගේ එකක් ගහලා යන්තං මැච් එක දානවා ඒත් රිවයින් කරලා ආය අර මගුල් දාල දෙන පොරොන්දුව පිට තෝ මේ බම්බුවක් කතා කරනවා
![]()
වෙලාවට ගෙදර ගෑනු නැත්තේ

මැච් එකක් තියන දවසට විතරක් තාත්තගෙත් සහය ඇතුව වඩමාරච්චි මෙහෙයුම වගේ එකක් ගහලා යන්තං මැච් එක දානවා ඒත් රිවයින් කරලා ආය අර මගුල් දාල දෙන පොරොන්දුව පිට තෝ මේ බම්බුවක් කතා කරනවා

