සුදු ඇඳගෙන කළු ඇවිදින්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,064
    113
    34
    Kalutara
    ගෙවල් වල ටීවී වල පාලනය අපේ අතින් මිදිලා තියෙන්නෙ යකෝ ගෙවල් වල ගෑනුන්ව අම්මලා තාත්තලාව අල්ලලා තියෙන්නෙ දෙරණෙ හැත්ත:sorry: මැච් එකක් තියන දවසට විතරක් තාත්තගෙත් සහය ඇතුව වඩමාරච්චි මෙහෙයුම වගේ එකක් ගහලා යන්තං මැච් එක දානවා ඒත් රිවයින් කරලා ආය අර මගුල් දාල දෙන පොරොන්දුව පිට තෝ මේ බම්බුවක් කතා කරනවා :growl:


    වෙලාවට ගෙදර ගෑනු නැත්තේ :cool:
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    wrorld cup match eka dwas wala oke ad damma neda eye channel youtube eke live denakota

    kubiyo eke strategy ne bn
    meke mkadda thyenne
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    තණමල්විල කොල්ලෙක් බලපන් .. උබලා ගම්වල කොල්ලෝ නම් උබේ කතාවම වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ..
    අපේ ගමේ නම් ඔහොම කතා මන් සෑහෙන්න අහල දැකලා තියෙනවා , මන් ගමෙන් 5 වසරෙන් ආව නිසා මගේ අත්දැකීම් නෑ ඕකට
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Thanamalwila kollek , predictable , if want to enjoy the our villagers life, it is good but no new style of drama