සුදු ඉර උඩම මර ලෝකෙට යැවුවා.

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,958
    2,146
    113
    colombo
    කැරිම වන්දියක් ගෙවන්න වෙයි. සුදු ඉරේනේ
     
    • Like
    Reactions: NRTG

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,204
    20,821
    113
    හස්තිශෛලපුර
    මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
    uge tharke adaala wenne na ban..
     
    • Like
    Reactions: NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
    සුදු ඉරට ප්‍රමුකතාවය වැඩි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    uge tharke adaala wenne na ban..
    Sudu ira uda unath me wage eka paara pannoth nawaththanna ba..
    Malath ona nam podi kalatak hire yanna wei, hitha matha kala kiyala oppu kale naththan loku deyak karanna ba..
    Mu license nathuwa elola or beela hitiya kiyala oppu unoth witharai loku case ekak adenne..
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,989
    113
    මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
    පාරේ යන අනිත් වාහනවලට සාපේක්ෂව පැහැදිලිවම වෑන් එකේ වේගේ වැඩියි වෑන් එකේ ඩ්‍රයිවර් වෙන කල්පනාවක ද මන්දා එන්නේ පාර ගැන අවධානයෙන් ආවනම් බ්‍රේක් කරගන්න හොඳටම වේලාව ඇති
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    පාරේ යන අනිත් වාහනවලට සාපේක්ෂව පැහැදිලිවම වෑන් එකේ වේගේ වැඩියි වෑන් එකේ ඩ්‍රයිවර් වෙන කල්පනාවක ද මන්දා එන්නේ පාර ගැන අවධානයෙන් ආවනම් බ්‍රේක් කරගන්න හොඳටම වේලාව ඇති
    Na ban gani paninna chance ekak enakan balan indala indala panic wela left witharak balala ohe paninne...
    Typical ganunta oya wage seen judge karanna ba, ekai scooter kelloth indala indala eka paara dong gala parata danne, harawanne etc..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඇයි බන් අපෙ රටෙ උන් accident එකක් උන ගමන් ගහගන්න යනෙනෙ ,

    definition of accident

    "an unfortunate incident that happens unexpectedly and unintentionally, typically resulting in damage or injury."

    හිතල කරා වගෙ ගගහන්න යනව මොඩ පකයල
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඇයි බන් අපෙ රටෙ උන් accident එකක් උන ගමන් ගහගන්න යනෙනෙ ,
    Neethiya athata aran kamathi widiyakata minihata gahanna, wahane kudu karanna, badu ussanna labena chance eken prayojana ganna eka karanne..
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,801
    1
    51,708
    113
    ප*යාගල
    sorry.com
    මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
    නෑ ඌ වැදුනට පස්සෙ බ්‍රේක් කරේ.පොර වෙන කල්පනාවක හෝ එන්න ඇත්තෙ. සුදු ඉරට කලින් බ්‍රේක් කරන බවක් පෙන්නෙ නැ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,801
    3,230
    113
    37
    @ katubedda
    එන වේගෙත් එක්ක නවත්ත ගන්න පුලුවන්ද බැරිද අදාල නැ අනිවාර්යයෙන් නවත්ත ගන්නම ඔනේ. Residential area එකක යනකොට කොයි වෙලේක කොහොම මිනිස්සු පාර මාරුවෙයිද කියලා හිතා ගන්න බැ. තමන්ට controllable speed එකකින් යන්න ඔනි. අපෙ එවුන් ඉතින් කලින් දවසේ යන්න තියෙන ගමන්නෙ අද යන්නෙ. ඉතින් මොන controllable speed ද
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    එන වේගෙත් එක්ක නවත්ත ගන්න පුලුවන්ද බැරිද අදාල නැ අනිවාර්යයෙන් නවත්ත ගන්නම ඔනේ. Residential area එකක යනකොට කොයි වෙලේක කොහොම මිනිස්සු පාර මාරුවෙයිද කියලා හිතා ගන්න බැ. තමන්ට controllable speed එකකින් යන්න ඔනි. අපෙ එවුන් ඉතින් කලින් දවසේ යන්න තියෙන ගමන්නෙ අද යන්නෙ. ඉතින් මොන controllable speed ද
    Ow, town wala hemin yanakota pitipassen ena wesige puthala light gahannayi horn gahannai gaththama mala anayak.. common sense nathi booruwo..