Kari සිංහල තටිටකැරිම වන්දියක් ගෙවන්න වෙයි. සුදු ඉරේනේ
uge tharke adaala wenne na ban..මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
සුදු ඉරට ප්‍රමුකතාවය වැඩි.මොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
Sudu ira uda unath me wage eka paara pannoth nawaththanna ba..uge tharke adaala wenne na ban..
පාරේ යන අනිත් වාහනවලට සාපේක්ෂව පැහැදිලිවම වෑන් එකේ වේගේ වැඩියි වෑන් එකේ ඩ්‍රයිවර් වෙන කල්පනාවක ද මන්දා එන්නේ පාර ගැන අවධානයෙන් ආවනම් බ්‍රේක් කරගන්න හොඳටම වේලාව ඇතිමොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
Na ban gani paninna chance ekak enakan balan indala indala panic wela left witharak balala ohe paninne...පාරේ යන අනිත් වාහනවලට සාපේක්ෂව පැහැදිලිවම වෑන් එකේ වේගේ වැඩියි වෑන් එකේ ඩ්‍රයිවර් වෙන කල්පනාවක ද මන්දා එන්නේ පාර ගැන අවධානයෙන් ආවනම් බ්‍රේක් කරගන්න හොඳටම වේලාව ඇති
Neethiya athata aran kamathi widiyakata minihata gahanna, wahane kudu karanna, badu ussanna labena chance eken prayojana ganna eka karanne..ඇයි බන් අපෙ රටෙ උන් accident එකක් උන ගමන් ගහගන්න යනෙනෙ ,
නෑ ඌ වැදුනට පස්සෙ බ්‍රේක් කරේ.පොර වෙන කල්පනාවක හෝ එන්න ඇත්තෙ. සුදු ඉරට කලින් බ්‍රේක් කරන බවක් පෙන්නෙ නැමොන ඉරෙන් පැන්නත් වාහනේ නවත්වගන්න සාදාරන ඉඩක් තියන්න ඕනේ. මෙතන එක උනේ නැහැ මට පෙන විදිහට. වෑන් කාරයා speed limit ඇතුලේ නම් ඉන්නේ උට තර්කයක් තියනවා
Ow, town wala hemin yanakota pitipassen ena wesige puthala light gahannayi horn gahannai gaththama mala anayak.. common sense nathi booruwo..එන වේගෙත් එක්ක නවත්ත ගන්න පුලුවන්ද බැරිද අදාල නැ අනිවාර්යයෙන් නවත්ත ගන්නම ඔනේ. Residential area එකක යනකොට කොයි වෙලේක කොහොම මිනිස්සු පාර මාරුවෙයිද කියලා හිතා ගන්න බැ. තමන්ට controllable speed එකකින් යන්න ඔනි. අපෙ එවුන් ඉතින් කලින් දවසේ යන්න තියෙන ගමන්නෙ අද යන්නෙ. ඉතින් මොන controllable speed ද