සුදු උස ලස්සන ♥ ♥ ♥

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සුදු උස ලස්සන ♥ ♥ ♥

කලින් තිබ්බ ලා නිල් පාට වගේ වුන පැතලි රෞටරේ අරං ටැලිකොං එකෙන් සුදු උස ලස්සන රෞටරයක් දීල ගියා :D
:3 බලුබ් පත්තුවෙනව ඉස්සි ඉස්සි බලන්න ඕන්නෑ හොඳට පේනව :v
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕක මොකද්දබං මට දුන්නා කළු කොට රවුටරයක්:angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    pto dafanku.... :love::D

    පිල්ං රෝලක් අරං වරෙං ගහල දෙන්නං :3 උඹ ගිහිං සුද්ද කරගනිං :P

    නිකන්ද?

    ඔව් :D

    ඕක මොකද්දබං මට දුන්නා කළු කොට රවුටරයක්:angry:

    :O මොකක්ද වර්ගෙ ?

    apita ehema ne :(

    උඹල පව් කාරයො :3


    :D

    dan uba apita mokadda kiyanne

    උඹව අවුස්සන්න කිව්වෙ :3
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    මගේ තීන්නේ යාලුවෙක් උස්සපු රව්ටරයක්. එක ටෙලිකොම් එකෙන් අරන් උයාගෙ වගේ එකක් මටත් දෙයිද ? මම රව්ටරේ ගට්ටේ නෑ ටෙලිකොම් එකෙන්. උන් ගාව නොට් වෙනවද රව්ටරේ උන්ගෙන් ගට්ටම
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගේ තීන්නේ යාලුවෙක් උස්සපු රව්ටරයක්. එක ටෙලිකොම් එකෙන් අරන් උයාගෙ වගේ එකක් මටත් දෙයිද ? මම රව්ටරේ ගට්ටේ නෑ ටෙලිකොම් එකෙන්. උන් ගාව නොට් වෙනවද රව්ටරේ උන්ගෙන් ගට්ටම

    නෝට් වෙනවද නං දන්නෑ බං. කොහොම හරි රෞටර් වල අවුල් හදන්න එන උන් ගාව තියෙන කොලේ නම් එහෙම නෝට් එකක් තියෙනව දැක්කෙ නෑ. කනෙක්ශන් එක ගනිද්දි නිකං දුන්න රෞටරයක්. ඒක කැඩුනාම තමා මාරු කලේ :D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ubata scurvy wennanm baha.
    541582_10151499736774300_619571266_n.jpg
    483915_10151090634084300_1242515294_n.jpg
     
    • Like
    Reactions: markhaloce