ikmanata suwawenna kiyala parathana karanawa bump
Thank you machan
ikmanin sanipa wenawa nam loku deyak
ikmanata suwawenna kiyala parathana karanawa bump
@ aravinda28 :
tattoos වලින් වේගේ cover කරන්ඩ බැරිද මචන්............
(උඹ සහෙන්ඩ study කරලා තියෙන හින්ද ඇහුවේ )



Ok machan green tea wadei gym wadei aniwa karannam
vitamin ekat gannam..thank you 4 the support![]()



tattoo එකකින් cover කරන්න පුළුවන් මචං අවුල තියෙන්නෙ පස්සේ white spot එක ලොකු උනොත් tattoo එකට වඩා.එතකොට tattoo එකත් ලොකු කරන්න තමයි වෙන්නෙ
අර උඹ කිව්ව camouflage cream එකනං එල පේන්නෙම නෑ ගෑවම![]()

අඩෝ derma roller වැඩෙත් කරපං. ඒක කිරි ගහට ඇන්න වගේ වැඩ
ඔය බොන බෙහෙත් කියල වස බොනවට වඩා මාර effective
gym බැරිනම් bodyweight exercises, yoga වගේ උනත් අවුලක් නැහැ
මොනවහරි ප්‍රශ්නයක් තියේනං පට ගාල අහපන්
ඕක හොඳ කරගන්න පුළුවන් බයවෙන්නෙපා
Tatoo wage temp wada nam hari yan na
camouflage cream eka kohenda machn ganna tiyenne
puluwan nam pic ekak damuko eke
@ aravinda28
protopic 0.1 ointment හොදද මචන් .
මේක හෙන ගානක් උනා කිව්වා.
මගේ යලුවගේ සීන් එකේදී , උගේ ඇඟිලිවල තමා අවේ. ඒක ටිකක් revover වෙනවා අඩුලු .
හැබය් මචන් දැන් අලුතෙන් එන්නේ නෑ.
derma roller කොහෙද මචන් ගන්ඩ තියෙන්නේ. ඇඟීලි වලට හරි යනවද ?
Spec and the price please …..
ඕක eczema වලට දෙන cream එකක් බං.vitiligo නෙවෙයි.මම 4 දෙනෙක්ගෙන් විතර බෙහෙත් ගත්ත ඕකනම් දීල නැහැ.හරියට දන්නේ නෑ.
ඕකත් Immunosuppressant cream එකක් තමයි.
derma roller එක ebay එකෙන් ගෙන්න ගනින්.රුපියල් 500ට අඩුවෙන් පුළුවන්.
ලංකාවේ හොයන්න බෑ බං.
ඇඟීලි වලට හරි යනවද මචන්?

bump

BUMP

bump

bump

Bump machan. ..mage ammatath tiyenawa...oka den samanya deyak wela ban... okkotama kalin heduna kemata councilin denna ona ban...eka issarala karanna ...


bump

BUMP

bump

හැම තැනම නෑ බං රුපියල් 10,000ක් වගේ වෙයි.මූනෙ තියේනං විතරක් අරගනින් නැත්නම් තේරුමක් නෑ."Derma Color camouflage cream"
මේ address දෙක
mychemist pharmacy
Head Office
# 37, Kirulapone Avenue, Colombo 05, Sri Lanka.
Tel : +94 112 512 536
Rajagiriya Branch
# 1444B, Kotte Road, Rajagiriya, Sri Lanka.
Tel : +94 112 873 007

ඕක eczema වලට දෙන cream එකක් බං.vitiligo නෙවෙයි.මම 4 දෙනෙක්ගෙන් විතර බෙහෙත් ගත්ත ඕකනම් දීල නැහැ.හරියට දන්නේ නෑ.
ඕකත් Immunosuppressant cream එකක් තමයි.
derma roller එක ebay එකෙන් ගෙන්න ගනින්.රුපියල් 500ට අඩුවෙන් පුළුවන්.
ලංකාවේ හොයන්න බෑ බං.
derma roller eka nikamma skin eke geniyanna neda machan tiyenne
cream ekak wage ganna ehema oneda ?

Bump
ඇඟේ ගොඩක් පැතිරිලා තියෙන කෙනෙක්ට හොඳ කරන්න බැරිද දැන්?![]()
කැගල්ලේ යට්ටොගොඩ වෙද නොන කෙනක් ඉන්නවා.. english බෙහෙත් වලට යන්ව නම් Doc shalukya gunasekata hodai..habei okata hoda sinhala baheth tama..vistara ona nam pm ekek dapan..