Ibs ගොඩක් අය දන්නේ නෑ මේ ගැන. ඒ උනාට ගොඩක් අයට තියන දෙයක්.. සමහරක් අය හිතන්නෙ මේ Gastritis කියලා. ආයුර්වේදයේ කියන්නෙ ග්‍රහණි රෝගය කියලා..
තාම නිශ්චිත ප්‍රතිකාර නෑ
ලෙඩේට බලපාන නිශ්චිත හේතුවකුත් නැ .
ඒ වගේම ඇග ඇතුලෙ ව්‍යුහාත්මක වෙනසක් වෙන්නෙත් නැ. මෙ හින්ද Endoscopy/ colonoscopy / Scan කරාට වැඩක් වෙන්නෙ නෑ. ඔකොම fine.
Research වල තියන විදිහ මේක කුඩා බඩවැල + Neurons අතර වෙන ප්‍රශ්නයක්..
Doctors ලා කෙලින්ම කියන්නෙ මේක Stress related කියලා. නමුත් එහම Stres නැති වෙලාවෙත් මේ දේ තියන නිසා එහම නොවෙන්න පුලුවන්...
අනික් හේතුව තමා Sibo..
80% විතර මේ හෙතුව
Gut related Specialist කෙනෙක් ගාවට ගියොත් ඔයාට , Bacteria අයින් කරන බෙහෙත් එකක් දෙයි.. ( Rif****ne) / (Xifa****ne) සහ stress level අඩු වෙන්න serotonin balance wenat tablet එක්ක් දෙයි...
තමන්ගේ ලෙඩේ අනුව / Doc අනුව වෙනස් වෙයි මේ බෙහෙත්..
උඩ කිව්ව බෙහෙත් වලින් එච්චර ලොකු අතුරු බලපෑමක් වෙන් එකක් නැ..
Ibs තියනවනම් - Sibo test එකක් කරලා බලන්න. positive නම් ඒක තමා ප්‍රශ්නේ ..
නැත්නම් පුදුම විදිහට සල්ලි වියදම් වෙයි. එක එක test කරන්න..
කෙටියෙන් කියලා. තියෙන්නෙ.. දන්න කට්ටිය ත්ව update කරගෙන යන්න..
මේකට අදාල youtube videos links share කරන්න.. කාටහරි උදව් වෙයි..