සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,915
    3,430
    113
    හොද ලිපියක් මචන්.

    ඉතිහාසේ ඉදන් ඔහොම මිනිස්සු නිසා තමයි බන් තමන්ගේ රටවල් පැවතුනේ. නායකයෙක් කියන්නේ කොන්දේසි විරහිතව තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. පින් පව් බලල නායකකම කරනවට වඩා හොදයි අධ්‍යාත්මික නායකයෙක් වෙන එක. ඉතිහාසේ ඔය රටවල් ගොඩ නැගුන විදිහ, ආරක්ෂා උන විදිහ වගේ හැමදේම උනේ මේ වගේ නායකයෝ නිසා.
    ඔව්. වෙන රටක දුෂ්ටයෙක්, තවත් රටකට මිත්‍රයෙක්. ලෝකේ ඉතිහාසේ ලියවිලා තියෙන්නේ මෙහෙම අයගෙන් බලවත්ම වුන අයගේ කතාවලින්.

    සුද්දන්ගෙ තවත් වික්‍රමයක්

    මේ දවස් වල සුද්දොන්ට පොඩ්ඩක් රිදිලා ඉන්නේ ඉන්දියන් සැටලයිට් එක නිසා. උන්ගේ capacity එක පහුකරන් යන එකෙන් උන්ට තියන soft power එක නැති වෙන එකත් එක්ක ලෝකේ අනිත් රටවල් ඉස්සර වගේ බයකරන් ඉන්න බැරිවෙයි කියන ප්‍රශ්නේ උන්ට තියනවා. ඕක 80 ගණන් වල ජපානේ ලේක ආර්ථික බලවතා වෙයි කියලා මුළු ලෝකෙම බලන් ඉඳපු කාලේ ඇමරිකාවෙන් ජපානේ ට්‍රොල් කරපුවා බලලත් තේරුම් ගන්න පුළුවන්.

    එකම වෙනස තියෙන්නේ ජප්පෝ වගේ නෙවෙයි ඉන්දියන්කාරයෝ ලෝකෙම පැතිරිලා තියෙන්නේ. මේ දවස් වල ඒ නිසා Western Media සහ Indian Media අතරේ ලොකු වළියක් බලාගන්න පුළුවන්.
    ------ Post added on Aug 29, 2023 at 6:28 PM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93

    ඔව් ඔව් මේ දවස් වල wion, firstpost channel ටික australian, british කාරයොත් එක්ක එළිපිට ගේම ඉල්ලනවා. ඉන්දියාවටත් ලැජ්ජ නැහැ, උන් nuke test කරපු කාලේ ඇමරිකාව පක්කොත් එක්ක එක්කහු වෙලා උන්ට දීපු වද උන්ට අමතක වෙලා. අමතක වෙලා කියන්නත් බැහැ, හැමදේටම වඩා උන්ගේ self interest එක ඉස්සරහට ඇවිල්ලා.

    චීනෙට deterrence එකක් විදිහට පකිස්ථානේ balance කරන්න ඇමරිකාව පාවිච්චි කරද්දී ඇමරිකාව ඉන්දියාව පාවිච්චි කරනවා චිනේ counter කරන්නයි ඉන්දියන් සාගරේ බලය පතුරන්නයි. Politics, geo politics, strategic interests වලදී ඔක්කොම අනිත් දේවල් යටයි. ☹️☹️

    හැබැයි මොනා උනත් ඉන්දියන්කාරයෝ කියන්නේ පාරේ රෙන, ගව මුත්‍ර බොන, කෝච්චියේ වහල උඩ යන කියන ඒ චිත්‍රය සුද්දොන්ගේ ඔලුවෙන් යන්න තව අවුරුදු ගානක් යයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    අඩේ මරු නූල මචං... මම හෙන ආසයි ඉතිහාසයේ හිටපු, ලෝකෙට සුද පෙන්නපු මේ වගේ කළු චරිත ගැන කතා කියවන්න...👍👍
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    අඩේ මරු නූල මචං... මම හෙන ආසයි ඉතිහාසයේ හිටපු, ලෝකෙට සුද පෙන්නපු මේ වගේ කළු චරිත ගැන කතා කියවන්න...👍👍
    තව තියනවා ඉදිරියට දාන්නම්. සමහර එව්වට නම් මට සුපිරියට බැනුම් අහන්නත් සෙට් වෙන්න පුළුවන්.... :P
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    කැරිය සෝවියට් ආන්ඩුවටත් අරින්න ගිහින් නේද ?
     
    • Love
    Reactions: NRTG