පළවෙනි එක තමයි කළුයි කියලා හයිලයිට් කරන්න හැදුවට ඔතන ඔය සුදුයි කියලා හිතාගෙන ඉන්න කොල්ලට වඩා කෙල්ල හැඩයි.දෙවැනි එක තමයි බදින්න ඉස්සල්ලා ඔහොම හෑලි ලියන ගොඩක් උන් එකට ජිවත් වෙන්න ගත්තම වැඩිකල් ඉන්නේ නෑ. මොකද මුළ ඉදන්ම උන් ඉන්නේ සුරංගනා ලෝකෙක. උන් හිතන්නේ තැන් දෙකක ඉදන් තියෙන හොදම ඇදුම ඇදගෙන ලස්සනට ඇවිල්ලා පැයක් දෙකක් එකට තුරුල් වෙලා ඉදලා වෙන්වෙලා යන ෆැන්ටසිය එක වහලක් යටට උනාමත් ඒ විදිහටම තියෙනවා කියලා.

ඒක වෙන්න ඇති හෑලි පීපල්ස්ල ඉක්මනට වෙන් වෙන්නෙ.පළවෙනි එක තමයි කළුයි කියලා හයිලයිට් කරන්න හැදුවට ඔතන ඔය සුදුයි කියලා හිතාගෙන ඉන්න කොල්ලට වඩා කෙල්ල හැඩයි.දෙවැනි එක තමයි බදින්න ඉස්සල්ලා ඔහොම හෑලි ලියන ගොඩක් උන් එකට ජිවත් වෙන්න ගත්තම වැඩිකල් ඉන්නේ නෑ. මොකද මුළ ඉදන්ම උන් ඉන්නේ සුරංගනා ලෝකෙක. උන් හිතන්නේ තැන් දෙකක ඉදන් තියෙන හොදම ඇදුම ඇදගෙන ලස්සනට ඇවිල්ලා පැයක් දෙකක් එකට තුරුල් වෙලා ඉදලා වෙන්වෙලා යන ෆැන්ටසිය එක වහලක් යටට උනාමත් ඒ විදිහටම තියෙනවා කියලා.
hema kellama ehema ne. hoda ewunuth innawa. gold diggers la thama ohomaOya okkoma iwarai usa, lassana, koti 50k witara tiyena kollek awilla "ah nangi yamuda" kiyala ahuwot. Owa okkoma baila
ado mage kellage photo eka ain karapan

උබද උකුලේ ඉන්නේ ?