මේ ආණ්‍ඩුවට චන්‍දෙ දීපු අපිටම මේ වැඩෙත් පටන් ගන්‍න වෙයි වගේ.. නැත්‍නම් රට දාල යන එක තමයි කරන්‍න වෙන්නෙ. අපේ රටට මේ දේ වෙන්නෙ, අපිට ප්‍රභල විපක්‍ෂයක් නැති නිසා. ආණ්‍ඩුවෙන් දොට්‍ට බැහැපු අපි කොහෙටද යන්නෙ.?? වැඩක් කරන්‍න පුලුවන් විපක්‍ෂක් හිටියනම්, ආණ්‍ඩුව මේවගේ පිස්‍සු කෙලින්නෙ නෑ. අපිට එගොල්ලො එක්‍ක එකුතුවෙලා පාරට බහින්‍න තිබ්‍බා.. ඒත් උනුත් පිස්‍සු කෙලිනවා.......
මෙය අපේ පැතුමය!!
මෙ පදඩයන්ට එරෙහි වන ජන රෑල්ලක් ඉකමනින්ම ඈති වෙවා.......![]()



ප:ව 05.25
දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියනියගේ මංගල්‍යයට අත්සන් කළේ ජනාධිපතිවරයා
අද ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු විසිනි. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
මේ පිළිබඳව මීට පෙර අප විසින් හෙළි කළ ලිපිය මෙතනින්
වැලිකඩ බන්ධනාගාරයට දැඩි රැකවල්
නඩු තීන්දුව ප්‍රකාශ වීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයට සරත් ෆොන්සේකා රැගෙන ආ පසු ආධාරකරුවෝ පිරිසක් ද ඒ අවට රැස්ව සිටියා. ඒ නිසා කැරළි මර්දන කණ්ඩායම් එහි කැඳවා සිටි අතර බන්ධනාගාර ප්‍රධාන පිවිසුම් දොරටුව හා ඒ අවට රැකවල්ද තර කර තිබෙනවා.
ප:ව 03.35
තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා නඩුවක්
සරත් ෆොන්සේකා මහතාට අද මහාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මෙම නඩුවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පවසනවා.
නඩු තීන්දුවේ ලිඛිත පිටපතක් අද දින අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එය ලබාගත හැකි වුවහොත් ලබන මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා දිනයේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවත් ඔහු පවසනවා.
ප:ව 12.45
ජනතාව කුපිතවේ. අධිකරණ භූමිය අවට කලබල
අනපේක්ෂිත තීන්දුවෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස "ජෙනරාල් තුමාට ජය වේවා. ආණ්ඩුවට සාප වේවා" කියමින් කෑකෝ ගසා තිබෙනවා. ෆොන්සේකා මහතා නඩුවකට පටලැවූ ෆ්‍රෙඩ්රිකාටද ජනතාව සාප කරමින් දෙස් දෙවොල් තබා තිබෙනවා.
කුපිතවූ ජනයා අධිකරණ භූමියේ තිබූ පුටු වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදී තිබෙන අතර අධිකරණ භූමියටයටද ගල් ගසා ඇතැයි වාර්තා වනවා.
නීතීඥයන් හා බන්ධනාගාර නිළධාරීන් අතරත් ගැටුම්
තීන්දුව දී විනිසුරුවරයෝ ඉවත් යාමෙන් අනතුරුව නීතීඥයෝ සරත් ෆොන්සේකා මහතාට මල් මාලා පළඳවා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් හා නීතීඥයන් අතර ගැටුමක් ද හටගන තිබෙනවා.
ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත ගෙනයාම අවහිර කරමින් ජනතාව බාධා කල අතර පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතාව අධිකරණයේ පිටුපස දොරින් ඇදගන ගොස් බන්ධනාගාර වාහනයකට දමාගන තිබෙනවා. මෙම අවස්ථාවේ බන්ධනාගාර ජීප් රථය පොළිස් රථයකද ගැටී තිබෙනවා.
සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත රැගෙනයාමට ජනතාව බාධා කල වීඩියෝ පහලින්
BREAKING NEWS
ප:ව 12.04
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිපතිවරයා 2010 ජූලි 07 දා පැවරූ සුදු කොඩි නඩුවේ අවසන් තීන්දුව මීට ස්වල්ප වෙලාවකට පෙර ප්‍රකාශ වුනා. තීන්දුව අනුව සරත් ෆොන්සේකා මහතා වරදකරු වූ අතර වසර 3 ක සිර දඬුවම් නියම වුනා.
වසර 3ක සිර දඬුවමට අමතරව රුපියල් 5,000ක දඩ මුදලක් ද නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 6 ක සිර දඬුවමක් නියම වනවා.
ත්‍රී පුද්ගල විනිසුරු මඬුල්ලෙන් එක විනිසුරුවරයෙක් සරත් ෆොන්සේකා මහතා නිවරදිකරු බවට ප්‍රකාශ කර නිදොස් කර ඇති මුන් 2/3 ක තීන්දුව අනුවයි සරත් ෆොන්සේකා මහතා වරදකරු වුනේ
තීන්දුව ප්‍රකාශට පත්වීමෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහත ප්‍රකාශ කර සිටියේ තමන් මේ තීන්දුව පිළි නොගන්නා බවත් මෙය බලපෑම් මත දුන් තීන්දුවක් බවත්ය.
ෆොන්සේකා මහතා නිදොස් බව එක් විනිසුරුවරයෙක් කියයි
ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ලේ දිපාලි විජේසුන්දර (සභාපති විනිසුරු), ඉසෙඞ්. රෂින් යන මහත්ම මහත්මීන් ෆොන්සේකා මහතාට දඩුවම් දියයුතු බව තීරණය කළ අතර ඩබ්ලිව්. ටී. එම්.පී.බී. වරාවැව මහතා පවසා ඇත්තේ ෆොන්සේකා මහතා චෝදනාවලින් නිදොස් කළ යුතු බවයි.
රට වෙනුවෙන් මෑරී ඉපදුන මේ මනුස්සයට මෙහෙම සලකලා මදි' ඒත් බොලව් මේ මිනිහා මේවට සෑලෙන්නේ නෑ.එහෙනම් ජීවිතය පරදුවට තියලා අවුරුදු ගනනාවක් හමුදාවෙ සේවය කරන්නේ නෑනේ.මේ බලපියව් මේ වීඩියෝ එක .මේ ස්වර්නවාහිනි නිව්ස්.මහාසෙන්පතියා හෑබෑයි දෑන් ද්‍රෝහියා ලු.නාමල් බේබිලා වගේ පුයර් බබලා නෙමෙයි බොලව්,නමට නේවි කිට් ගහ ගත්තු රූපවාහිනි නාලිකා අයිතිකාර පුත්තු වගේ නෙමෙයි බොලව්,මේ නෑති කර ගන්නේ,දස වද දෙන්නේ හෑබෑම වීරයෙකුට,යකෝ මේ මනුස්සයා මාරාගෙන මෑරෙන බෝම්බෙට අහුත් වෙලා පෙනේරයක් වගේ උනා.එලොව ගිහින් මෙලොව ආවේ.ඒ රටේ වාසනාවට.එහෙම එකාටද මේ දස වද දෙන්නේ?මෙහෙම ගියොත් අවුරුදු 3 නෙමෙයි ඊට කලින් මේ වීරයා අපිට නෑති වෙවි.

-rep පෝලිමයි ඕයි ඊයේ අර පරයට බැන්න ඒවට..... එකෙක් දාලා -10 කියලා.... පව්.....![]()
hehe -10 k kapilada?
REP power 10k tyna aya nam poddai ine maha godak nah

Pissuda ban.... rep adu welaa naa..... lokuwata -10 rep kiyalaa daanawaa witharai...... Ran gojaagee katu kana ballo tika....
Sigithi aathal ekak aran......

නොදකින් විතරක්.....![]()
මහින්ද ලොක්කා, ඔබට අසුභ උපන් දිනයක් වේවා..!! තව තවත් මේ රටේ උන් ගොනාට අන්දවන්න ඔබ තුමාට ආයුෂ නොලැබේවා.... ඉක්මනින්ම නිවන් සුව අත් වේවා මෙය අපේ පැතුමය.. !!! මෙය අපේ පැතුමය!!





