සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    313566_2301422288241_1029705657_32135507_850979347_n.jpg




     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොකද කියන්නේ අපි නොවැම්බර් 18 වෙනකල් මේ නුල ඇදගෙන යමුද
    :rolleyes:
     
    • Like
    Reactions: maheshmat

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    අපේ හමුදාවේ කොල්ලන්ට කොන්දක් තියෙනවද කියලා අපි 18 වෙනිදා බලාගෙන ඉන්නවා.ඔබලගේ නායකයා මෙසේ රාජපක්ෂගේ උපන්දින දා සිර ගත කරන කම් ඔබලා නිදාගෙන ඉන්නව නම් ඒකෙන් පේන්නේ ඔබලා රාජපක්ෂට බය නිවටයන් බවයි.අපේ සෙබලුන් එවැනි නිවටයන් නොවෙන බව හමුදාවේ කොල්ලන් පෙන්වනු ඇතයි අපි සිතනවා.
     
    • Like
    Reactions: lasa.lasa

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    SF තමයි හීරෝ ඒ ගැන කියන්න දෙයක් නෑ.ගෝඨලා දැන් කරුනලත් එක්ක බදාගෙන නටන කොට තව කරන පිස්සු දකින කොට තේරේනවා යූද්දේ කරේත් අර මනුෂ්‍යා කියල.අනිත් එක්ක මහින්ද අනිත් හැම අංශයකින්ම වගේ අසාර්ථක වෙලා තියෙන්නේ.හැම තැනම දූශණ වංචා.ඉතින් ඒකෙනම තේරෙනවා නෙ අර මනුස්සයා මහන්සි වෙලා ගහපු ගේම මුන් විකුණන් කනවා කියල මුන්ගේ වාසියට.ජෙනරාල් තුමනි ඔබට ජය වේවා.

    :yes::yes::yes:
    +5 rep
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ උනාට නීතිඥයෙක් නේද:confused::confused::confused:

    තාත්තා බලේ පාවිච්චි කරලා ලෝ කොලේජ් යවපු නිසා හා ලෝ කොලේජ් එකේදි ජෙයරාජ්ගෙ පිහිටෙන් නීතිඥයෙක්:rolleyes:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔතන ඔය වීඩියෝ එක එඩිට් කරලා කියන්නෙ ප්‍රවෘත්ති වලට සංස්කරණය කරා කියන එක. එහෙම නැතුව නොකියපු දෙයක් වීඩියෝ එකේ තියෙනවා කියන එක නෙමෙයි.

    රු. 2500 ගැනනම් කියන්න තියෙන්නෙ ඉතින් ඡන්දෙදි පොරොන්දු දෙනවා කියන එක සහ ඒවාගෙන් සමහර දේවල් ඉටු කරන්නෙ නෑ කියන එක අද ඊයෙ වෙච්ච දෙයක් නෙමෙයි. අනික දැන් මිනිස්සු බඩු මිල, පඩිය ගැන හිතලා ඡන්දෙ දෙන්නෙ නෑ. අද අපේ රට ගොඩක් පස්සෙ ඉන්නෙ මිනිස්සුන්ගෙ ඒ වගේ ආකල්ප තිබුන නිසා. ඒත් දැන් මිනිස්සු බලන්නෙ ඒවා නෙමෙයි.

    මටනම් කවුරු කරත් කමක් නෑ හරියට කරනවනම්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගොඩක් දෙනා සරත් ෆොන්සේකාව ඉස්සරහට දාගෙන තියෙන්නෙ රාජපක්ෂත් එක්ක තියෙන වෛරය පිරිමහගන්න. සරත් ෆොන්සේකා තනියෙම ඡන්දෙට ආවනම් සමහරවිට මම වගේ ගොඩක් අය රාජපක්ෂ වෙනුවට එයාට ඡන්දෙ දාන්න තිබුනා. ඒත් එයා කරේ බල ලෝබය නිසා තමුන්ගෙ හතුරොත් එක්ක එකතු වෙලා මිතුරට කෙලින්න ගිය එක. එතනින්ම එයා ලකුණු කපාගෙන ඉවරයි.

    අනිත් හැම දේකදිම වගේ දේශපාලනේදිත් කවුරුවත් ප‍ර්ෆෙක්ට් නෑ. අපිට පුලුවන් අවම නරක තියෙන අය තෝරන්න විතරයි. ඉතින් එහෙම බැලුවම අද තියෙන තත්වෙට වඩා විකල්පයක් නෑ. උඹ ආණ්ඩුව මාරු කරා කියලා මිනී මරුවො, කුඩු කාරයො, වංචා දූෂණ නැති වෙන්නෙ නෑ. මෙච්චර කල් මේ රට පාලනය කලේ මේ ආණ්ඩුව විතරක් නෙමේනෙ. ඉතිහාසය අරන් බලන්න මේ රට කොච්චර අවුල් ජාලයක තිබුන රටක් ද කියලා. එහෙම බලනකොට අද ඉන්න තත්වෙ ගැන අපි අවංකව සතුටු වෙන්න ඕනි.

    මමනම් කියන්නෙ මේකයි. ආණ්ඩු පෙරලන්න ඕනිනම් වෙන කිසිම ආණ්ඩුවක නොතිබුන මේ ආණ්ඩුවෙ පමණක් තියෙන රටට අහිතකර දේවල් ගැන සාධක සහිතව ඔප්පු කරන්න. එහෙම කරනවනම් අවංකව මධ්‍යස්ථ මත දරන මිනිස්සු තමුන්ගෙ මතයට හරවගන්න පුලුවන්. හැබැයි පච සයිට් වල නිව්ස් වලිනුයි, කේලම් කට කතා වලිනුයි මෙලෝ පදනමක් නැති ත්‍රාසජනක නව කතා ගොතලා, එහෙම නැත්තන් රාජපක්ෂට හෙණ හත ගහපන් කියලා දෙස් දෙවොල් තියලා ඒක කරන්න බෑ. ඒත් ඔයා අවංකවම බලන්න අද මිනිස්සු ඇත්තටම මොකද්ද කරන්නෙ කියලා. එළකිරි එක ඇතුලෙම ඕනි තරම් උදාහරණ තියෙනවා. ඉතින් එහෙම වෙනකොට මධ්‍යස්ථ මත දරන අයත් ආණ්ඩුව පැත්තට හැරෙන එක වළක්වන්න බෑ.

    .

    මේ වගේ ත්රෙඩ් වල මොලේ ඇතිව කතා කරන අයත් ඉන්නවා නේද
    මගෙන් රෙප්
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    View attachment 33611

    රෙප් කැපුවට අවුලක්නෑ.:D:lol::lol:... උබට එක ෆොටෝ එකක් දැක්කම තරහ යනවද :rolleyes::yes::eek::shocked::shocked:..... ඇත්ත තිත්තයි...:lol::eek::eek::):)

    ඔව් බන් ඔයවගේ නපුන්සකයෝ හැංගිලා ගහන්න විතරයි දන්නේ
    උන් හිතනවා ඇති රේප් කියන්නේ මහ ලොකු දෙයක් කියලා

    උබ බය නැතිව උබේ මතය කියපන්
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    තාත්තා බලේ පාවිච්චි කරලා ලෝ කොලේජ් යවපු නිසා හා ලෝ කොලේජ් එකේදි ජෙයරාජ්ගෙ පිහිටෙන් නීතිඥයෙක්:rolleyes:

    ado ehema kiyanne epa... lokka den double doctor kenek... minihata samakaranna puluwan asannayen wath yanne 1ka doctor pattamak thiyana ape parahitakami mervin goiya..