සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

    සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18 ! සරත් ෆොන්සේකා කවරෙක්ද කියා තින්දු වීමට දෙයක් නැත. ඔහු විරුවෙකුසේ ඉතිහාසගතවී ඇත. තින්දු වීමට ඇත්තේ අධිකරනය තවදුරටත් ස්වාධීනද නැද්ද යන්න පමනකි. එදාම විධායක බලයෙන් පත්වු විධායකය තම විධායක ධුරයේ තවත් ඉමක් සලකුණු කිරිමටද නියමිතය..!

    mainpic.jpg

    ** no probs about -reps
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ජනරාල්තුමනි ඔබ ජාතික වීරයෙක් ලෙස ලක් ඉතිහාසයට එක්වී හමාරය. එය කිසිවිටක කිසිවෙකුට වෙනස් කල නොහැක.

    93e4126e42b727d0099f7d2931f9eeb9a1c82a5dd569120d76fd289f1b54ca4b6g.jpg

    :love::love::love:

    • Like
    Reactions: fox and yasiru2k

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Rata pawaa dipu ekawa antha parajayakata lak karala denna ona hodama daduwama rate athi bahuthara janathawama laba dila thiyenawa.

    kumbala katu kawanam widawapan kalawaddo :lol:
     
    • Like
    Reactions: disamannar

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙම නඩු තීන්දුව නොවැම්බර් 18 දිනට යෙදීමෙන් පැහැදිලි වන්නේ නමට මහරජා කාලකන්නි තෘප්තියක් ලැබීමට යන බව නොවේද? මෙවන් පහත් සිත් ඇති තිරිසනුන් ගේ අවසානය වැඩි ඈතක නොවේවායි පතමු!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේවට ඇත්ත නොකිය බැ මම දෙන්නමි තින්දුව:yes:
    සුදු කොඩි කතාව කියුව කියල තියෙන්නේ සාක්ෂි දෙකයි එකක් රත්නපුර රැලියෙ විඩියෝ එක අනික ෆෙඩිරිකාගේ සාක්ෂිය අනික
    ඔය දෙකෙන් පළවු වෙනි විඩියෝ එක නඩුවට ආවද මන්ද:rolleyes:
    කොහොම උනත් අවසන් තින්දුව සරත් ෆොන්සේකා නිවරදි කරැ :yes::)
     
    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    මෙම නඩු තීන්දුව නොවැම්බර් 18 දිනට යෙදීමෙන් පැහැදිලි වන්නේ නමට මහරජා කාලකන්නි තෘප්තියක් ලැබීමට යන බව නොවේද? මෙවන් පහත් සිත් ඇති තිරිසනුන් ගේ අවසානය වැඩි ඈතක නොවේවායි පතමු!

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: danukapeiris

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    :rolleyes:

    .