සුදු කොඩි නඩු තින්දුව නොවැම්බර් 18

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අධිකරනය තවදුරටත් ස්වාධීනද නැද්ද යන්න තීරණය වන දිනය අදයි!

    Sarath-Fonseka_6.jpg

     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කට්ටියටම සුභ උදෑසනක්:D
    මම ම වෙලාවේ ඉන්න කුරුනෙගල දිස්ත්‍රික්කේ ඇති දුෂ්කර පළාතක.
    :dull:
    එත් අද 18 වෙනිදා නිසා පොඩ්ඩක් මේ පැත්තට ඇවිත් යන්න හිතුව.
    අමාරුවෙන් EDGE වලින් connect උනා.
    :angry:
    අපි හැමෝම එකතු වෙලා අපේ ජෙනරාල් තුමා වෙනුවෙන් අධිකරණයෙන් යුක්තිය ඉටුවේවායි කියලා ප්‍රර්ථනා කරමු.
    මහා රජාගේ අවලන් පොන්න පුතාල මේකේ එක එක ගොන් thread දැම්මත් ඇත්ත මොකක්ද කියල මුළු රටම දන්නවා
    :P:P:P
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අති ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ උපන් දිනය වන අද දිනයේ මම ජෙනරල්තුමාට දීර්ඝායුෂ පතමි. ජය වේවා !
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    සුදු කොඩි නඩු තීන්දුව අදයි: ජෙනරාල්ට ජයවේවා යි මහා ජනතාවක් ජය ගොස නගති

    ජනරාල් ෆොන්සේකා මහතාගේ සුදු කොඩි නඩු තීන්දුව අද ප්‍රකාශ කිරීමට නියමිතය. මේ වන විට විශාල ජනතාවක් අධිකරණ භූමියේත් අවටත් රැස්ව සිටින අතර ජෙනරාල් ෆොන්සේකා මහතා මීට මොහොතකට පෙර අධිකරණයට ගෙන ආවේය. ඒ සමගම ජනතාව ජෙනරාල්ට ජයවේවා යි කෑ ගසමින් ජය ගොස නැගූ අතර එම අවස්ථාවේදී පොලීසිය සහ මහජනයා අතර සුළු ආරෝවක් ඇති විය.

    ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දහසක් පමණ යොදවා සිටී. අධිකරණ භූමියට ඇතුළු වන නීතිඥ මහත්වරුන් පවා දැඩි සෝදිසියකට ලක්කරති. නීතිඥ මහත්වරුන්ට සිය ජංගම දුරකථන ගෙන යාමට ඉඩ නොදීම නිසා නීතිඥ මහතුන් විරෝධය පළ කෙළෝය.
     
    Jun 14, 2011
    533
    28
    0
    නඩුව දිනලා ඉවරයි ජෙනරාල්.. ඒත් අද අපිට රටේ අධිකරණයවත් විශ්වාස කරන්න පුලුවන් ද කියන එකයි ප්‍රශ්නේ..
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙම නඩු තීන්දුව නොවැම්බර් 18 දිනට යෙදීමෙන් පැහැදිලි වන්නේ නමට මහරජා කාලකන්නි තෘප්තියක් ලැබීමට යන බව නොවේද? මෙවන් පහත් සිත් ඇති තිරිසනුන් ගේ අවසානය වැඩි ඈතක නොවේවායි පතමු!


    මේකට -රිප් දීපු පක්කලි මොකද කියන්නෙ.....
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113


    අධිකරනය ස්වාධීනද නැද්ද යන්න තීරණය වූ දිනය අදයි!

    scales-unbalanced1.jpg



    මෙකෙ ඉන්න ගෑනි මහින්දගෙ මාලිගෙලු......
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    පොලිසිය උන්ගේ කූඩුව අපෙ උන්ගේ
    නීතිය උන්ගේ හිරබත අපෙ උන්ගේ



     
    Last edited:
    Oct 12, 2011
    1,345
    118
    0
    ප:ව 05.25
    දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියනියගේ මංගල්‍යයට අත්සන් කළේ ජනාධිපතිවරයා
    අද ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු විසිනි. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

    මේ පිළිබඳව මීට පෙර අප විසින් හෙළි කළ ලිපිය මෙතනින්

    ප:ව 03.35
    තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා නඩුවක්
    සරත් ෆොන්සේකා මහතාට අද මහාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මෙම නඩුවේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පවසනවා.

    නඩු තීන්දුවේ ලිඛිත පිටපතක් අද දින අධිකරණයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්, එය ලබාගත හැකි වුවහොත් ලබන මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක්කරමින් සඳුදා දිනයේ අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බවත් ඔහු පවසනවා.

    ප:ව 12.45
    ජනතාව කුපිතවේ. අධිකරණ භූමිය අවට කලබල
    අනපේක්ෂිත තීන්දුවෙන් පසු අධිකරණය අවට රැස්ව සිටි පිරිස "ජෙනරාල් තුමාට ජය වේවා. ආණ්ඩුවට සාප වේවා" කියමින් කෑකෝ ගසා තිබෙනවා. ෆොන්සේකා මහතා නඩුවකට පටලැවූ ෆ්‍රෙඩ්රිකාටද ජනතාව සාප කරමින් දෙස් දෙවොල් තබා තිබෙනවා.

    කුපිතවූ ජනයා අධිකරණ භූමියේ තිබූ පුටු වලින් බන්ධනාගාර නිලධාරීන්ට පහරදී තිබෙන අතර අධිකරණ භූමියටයටද ගල් ගසා ඇතැයි වාර්තා වනවා.

    නීතීඥයන් හා බන්ධනාගාර නිළධාරීන් අතරත් ගැටුම්
    තීන්දුව දී විනිසුරුවරයෝ ඉවත් යාමෙන් අනතුරුව නීතීඥයෝ සරත් ෆොන්සේකා මහතාට මල් මාලා පළඳවා තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් හා නීතීඥයන් අතර ගැටුමක් ද හටගන තිබෙනවා.

    ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත ගෙනයාම අවහිර කරමින් ජනතාව බාධා කල අතර පසුව බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතාව අධිකරණයේ පිටුපස දොරින් ඇදගන ගොස් බන්ධනාගාර වාහනයකට දමාගන තිබෙනවා. මෙම අවස්ථාවේ බන්ධනාගාර ජීප් රථය පොළිස් රථයකද ගැටී තිබෙනවා.
    සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරය වෙත රැගෙනයාමට ජනතාව බාධා කල වීඩියෝ පහලින්


    Read more: http://www.gossip9.com/#ixzz1e3jyzV6I
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ප:ව 05.25
    දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියනියගේ මංගල්‍යයට අත්සන් කළේ ජනාධිපතිවරයා
    අද ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු විසිනි. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

    මේ පිළිබඳව මීට පෙර අප විසින් හෙළි කළ ලිපිය මෙතනින්



    Read more: http://www.gossip9.com/#ixzz1e3jyzV6I

    athsan karala witharak newe, brand new car ekak and 1 million sallith deela theeggak hetiyata...