





තීන්දු වෙලා ඉවරයි බන්.අධිකරණය ස්වාධීන නෑ.![]()

මෙම නඩු තීන්දුව නොවැම්බර් 18 දිනට යෙදීමෙන් පැහැදිලි වන්නේ නමට මහරජා කාලකන්නි තෘප්තියක් ලැබීමට යන බව නොවේද? මෙවන් පහත් සිත් ඇති තිරිසනුන් ගේ අවසානය වැඩි ඈතක නොවේවායි පතමු!
ප:ව 05.25
දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ දියනියගේ මංගල්‍යයට අත්සන් කළේ ජනාධිපතිවරයා
අද ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සරත් ෆොන්සේකා මහතා වරදකරු ලෙස ප්‍රකාශ කළේ දීපාලි විජේසුන්දර සහ ඒ. ඉසෙඩ්. රසීන් යන විනිසුරුවරු විසිනි. දීපාලි විජේසුන්දර විනිසුරුවරියගේ විනිසුරුවරියගේ දියණිය පසුගිය මාර්තු 07 වැනිදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විවාහ ගිවිස ගත්තා. සුදු කොඩි නඩුව විභාග වන අවස්ථාවේ මෙම විවාහයට සාක්ෂිකරුවන් ලෙස මනාලියගේ පාර්ශවයෙන් අත්සන් කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.
මේ පිළිබඳව මීට පෙර අප විසින් හෙළි කළ ලිපිය මෙතනින්
Read more: http://www.gossip9.com/#ixzz1e3jyzV6I