කුබෝටා නම් ලෝකෙ ගොඩක් රටවල හදනවා චීනය ඇතුළුව. මෙක කොහෙද දන්නෙ නෑ හරියටම.කුබෝටා චීනේ වුනේ කොහොමද ගස් ගොබිලෝ?
![]()
![]()
https://www.kubota.com/innovation/location/kams.html
Last edited:
කුබෝටා නම් ලෝකෙ ගොඩක් රටවල හදනවා චීනය ඇතුළුව. මෙක කොහෙද දන්නෙ නෑ හරියටම.කුබෝටා චීනේ වුනේ කොහොමද ගස් ගොබිලෝ?
![]()
![]()
කුබෝටා නම් ලෝකෙ ගොඩක් රටවල හදනවා චීනය ඇතුළුව. මෙක කොහෙද දන්නෙ නෑ හරියටම.

ubata sinhala barida? "ena ewunuth" kiyala thiyenne eka thamaiවාහනේ හප්පල තියෙන්නේ පිටරටක එකෙක් බන්, උබේ කමෙන්ට් එක ඉක්මනට මකපන්. උබලගේ මොලේ තරම පේනවා රටටම ආයෙත් සැරයක්. විලිලජ්ජාවයි.![]()
ඔව් ඕවා ස්මූත් කොන්ට්රෝල් කරන්න බෑ.Kumbure yanna one wahana paare
2020 Sept 23 daapu news 1k.made in india.
https://www.kubota.com/news/2020/20200923.html
චීන වලං මැට්ටෙන්ලු ට්රැක්ටරේ හවුසින් එක හදලා තියෙන්නෙ![]()
කොහොමහරි සුද්දා ටැට්ටරේ දෙකට පැලුවා.චීනචට්ටි vs. චීනහට්ටි
Dakunue rate neinn ewunuth ehemai, ena ewunuth ehemai...
dan shape wenna ohoma kiyala kalin comment eka delete karapan...හප්පලා තියෙන්නේ සුද්දෙක්. එන එවුන් කියන්නේ සුද්දටනේ. උ ආවත් ඔය එකතැනකට වෙලා බින්න බැහැගෙන ඉන්නේ නැහැනේ. උ ලංකාව වටේ ට්රැවල් කරන නිසානේ බයික් එකක් රෙන්ට් එකට අරන් තියෙන්නේ. දෙයක් හිතන්නේ බලන්නේ නැතුව කටට එන පලියට දොඩවන්නේ ගියාම වෙන්නේ ජන්ම මෝඩකම ප්රදර්ශනය වෙන එක විතරයි. නමට කපුරු හාමි කියල දාගත්තට වැඩක් නෑ ළඟ ගඳ නම්.![]()
ලගදී හොදටම බීපු සුද්දෝ දෙන්නෙක් ස්කුටියකින් ඇවිත් අපේ ගේට්ටුව ඉස්සරහ ඇදගෙන වැටුන කාණුවේ. මහා රෑ 2ට විතර. හොදටම බිලා ඒ මදිවට, මම ගේට්ටුව අස්සෙන් ටිකක් වෙලා කළුවරේ බලන් ඉදල ගේට්ටුවේ ලයිට් දැම්ම තුවාල වෙලාද බලලා උදවුවක් දෙන්න හිතාගෙන. මුන් දෙන්නා බය වෙලා ෂණිකව බයික් එකත් උඩට ඇදගෙන හෙල්මට් වලින් මුණු වහගෙන බැරිමරගාතේ මාරු වුනා ෂණිකව මං ගේට්ටුවෙ ඉබ්බා අරින්න කලින්. පොලිස් කේස් වැටෙයි කියල බයවෙලා වෙන්න ඇති.... ඕකුන්ට බයික් රෙන්ට් කරන උන් ලයිෂන් බලන්නේ නැ නිකන්ම දීලා දානවා...
අපි ලයිෂන් නැතුව ගිහින් අහු වුනොත් තමයි බලන්න ඕන පොලිස් කාරුනාව 
Brown skin එකෙක් හැප්පිලා තිබුන නම් තමයි මුං හොදවයින් කතා කරන්න පටන් ගන්නේSudu mahattaya
maath daily yanne me paare, kana bima gawenna nawanne, denne diga daalaගොන් සුද්දෝ ...ගිය අවුරුද්දේ ත් එකෙක් මලා අකුරැස්ස දෙනියාය පාරේ වන්ගුවක හැප්පිලා..
බයික් පදින්න ඕනේ කකුල් දෙක තියලා නවත්ත ගන්න පුළුවන් වේගෙන් මොකා උනත් මෙසිරිලක
ඕකුන්ට බයික් රෙන්ට් කරන උන් ලයිෂන් බලන්නේ නැ නිකන්ම දීලා දානවා...අපි ලයිෂන් නැතුව ගිහින් අහු වුනොත් තමයි බලන්න ඕන පොලිස් කාරුනාව
![]()