සුදු මහත්තයගෙ වේගයට මහ පාරේ දෙකඩ වුණ ට්‍රැක්ටරේ...

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,380
    6,545
    113
    කුබෝටා චීනේ වුනේ කොහොමද ගස් ගොබිලෝ?🤣🤣😂

    DMA6ZqF.jpeg

    K85o7QB.png
    කුබෝටා නම් ලෝකෙ ගොඩක් රටවල හදනවා චීනය ඇතුළුව. මෙක කොහෙද දන්නෙ නෑ හරියටම.
    https://www.kubota.com/innovation/location/kams.html
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    වාහනේ හප්පල තියෙන්නේ පිටරටක එකෙක් බන්, උබේ කමෙන්ට් එක ඉක්මනට මකපන්. උබලගේ මොලේ තරම පේනවා රටටම ආයෙත් සැරයක්. විලිලජ්ජාවයි. :ROFLMAO::ROFLMAO:
    ubata sinhala barida? "ena ewunuth" kiyala thiyenne eka thamai

    man kiwwe boruda? ubala inne wenama lokeka 😂😂😂
     
    • Like
    Reactions: vali aththa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    Dakunue rate ne :lol: inn ewunuth ehemai, ena ewunuth ehemai...

    හප්පලා තියෙන්නේ සුද්දෙක්. එන එවුන් කියන්නේ සුද්දටනේ. උ ආවත් ඔය එකතැනකට වෙලා බින්න බැහැගෙන ඉන්නේ නැහැනේ. උ ලංකාව වටේ ට්‍රැවල් කරන නිසානේ බයික් එකක් රෙන්ට් එකට අරන් තියෙන්නේ. දෙයක් හිතන්නේ බලන්නේ නැතුව කටට එන පලියට දොඩවන්නේ ගියාම වෙන්නේ ජන්ම මෝඩකම ප්‍රදර්ශනය වෙන එක විතරයි. නමට කපුරු හාමි කියල දාගත්තට වැඩක් නෑ ළඟ ගඳ නම්. 🤣🤣
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    හප්පලා තියෙන්නේ සුද්දෙක්. එන එවුන් කියන්නේ සුද්දටනේ. උ ආවත් ඔය එකතැනකට වෙලා බින්න බැහැගෙන ඉන්නේ නැහැනේ. උ ලංකාව වටේ ට්‍රැවල් කරන නිසානේ බයික් එකක් රෙන්ට් එකට අරන් තියෙන්නේ. දෙයක් හිතන්නේ බලන්නේ නැතුව කටට එන පලියට දොඩවන්නේ ගියාම වෙන්නේ ජන්ම මෝඩකම ප්‍රදර්ශනය වෙන එක විතරයි. නමට කපුරු හාමි කියල දාගත්තට වැඩක් නෑ ළඟ ගඳ නම්. 🤣🤣
    dan shape wenna ohoma kiyala kalin comment eka delete karapan...

    modaya wage hithata ena ewa danne nathuwa, hariyata kiyawala reply karapan...

    anthimata kiyala thiyena tika galapenne ubatama thamai... fake hadan natanne nathuwa Haneo eken waren 😂
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලගදී හොදටම බීපු සුද්දෝ දෙන්නෙක් ස්කුටියකින් ඇවිත් අපේ ගේට්ටුව ඉස්සරහ ඇදගෙන වැටුන කාණුවේ. මහා රෑ 2ට විතර. හොදටම බිලා ඒ මදිවට, මම ගේට්ටුව අස්සෙන් ටිකක් වෙලා කළුවරේ බලන් ඉදල ගේට්ටුවේ ලයිට් දැම්ම තුවාල වෙලාද බලලා උදවුවක් දෙන්න හිතාගෙන. මුන් දෙන්නා බය වෙලා ෂණිකව බයික් එකත් උඩට ඇදගෙන හෙල්මට් වලින් මුණු වහගෙන බැරිමරගාතේ මාරු වුනා ෂණිකව මං ගේට්ටුවෙ ඉබ්බා අරින්න කලින්. පොලිස් කේස් වැටෙයි කියල බයවෙලා වෙන්න ඇති.... ඕකුන්ට බයික් රෙන්ට් කරන උන් ලයිෂන් බලන්නේ නැ නිකන්ම දීලා දානවා... :dull: අපි ලයිෂන් නැතුව ගිහින් අහු වුනොත් තමයි බලන්න ඕන පොලිස් කාරුනාව :angry:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ගොන් සුද්දෝ ...ගිය අවුරුද්දේ ත් එකෙක් මලා අකුරැස්ස දෙනියාය පාරේ වන්ගුවක හැප්පිලා..
    බයික් පදින්න ඕනේ කකුල් දෙක තියලා නවත්ත ගන්න පුළුවන් වේගෙන් මොකා උනත් මෙසිරිලක
    maath daily yanne me paare, kana bima gawenna nawanne, denne diga daala
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕකුන්ට බයික් රෙන්ට් කරන උන් ලයිෂන් බලන්නේ නැ නිකන්ම දීලා දානවා... :dull: අපි ලයිෂන් නැතුව ගිහින් අහු වුනොත් තමයි බලන්න ඕන පොලිස් කාරුනාව :angry:
     
    • Like
    Reactions: NRTG