සුදු මුවා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    සුදු මුවෝ හම්ඹ වෙන්නේ රටට වාසනාවන්ත කාලයක් ලබනකොට





    muwa-2.png


    ඉතා දුර්ලභ ගණයේ සුදු මුව පැටවෙක් සුනඛයන් සපාකෑම නිසා නිවෙසක් වෙත පැමිණි පුවතක් වාර්තා වෙනවා. ඒ මැදිරිගිරිය, යුදගනාව ප්‍රදේශයෙන්.

    මැදිරිගිරිය, යුදගනාව, අංක 16/1 ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.එම්. ආනන්ද සිසිර කුමාර මහතාගේ නිවෙසට මෙම දුර්ලභ සුදු මුව පැටවා පැමිණ ඇති අතර ඉන්පසුව නිවැසියන් විසින් දැනුම්දීමෙන් පසු මුව පැටවා වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ආ බව පශු වෛද්‍ය සමීර කලඟුආරච්චි මහතා පවසනවා.

    මෙම සුදු මුව පැටියා පිළිබදව මුවා ප්‍රථමයෙන්ම පැමිණි නිවැසියන් මෙලෙස ප්‍රකාශ කර තිබුනා.

    "අපේ ගෙදර ‍දොරකඩටම මෙයා ආවා. අනේ මාව බේර ගන්න කියනවා වගේ මට දැනුණේ. ඊට පස්සේ එයාව ළඟට අරගෙන කිරි එහෙම දීලා බලනකොට තුවාලයක් තිබුණා. අපේ ගෙදර පුතාල, දුවලා මෙයාට ගොඩක් ආදරෙයි. ඒත් අපිට අයිති නෑ. මම වනජීවී එකට පහුවදාම දැනුම් දුන්නා. එයාල ඇවිත් අරන් ගියා. මම 20 වන දා ගිහින් බැලුවා. එයා හරි සනීපෙට ඉන්නවා. පුතාලත් එක්ක ගිහින් පෙන්වන්න ඕන."

    මෙවැනි සුදු මුව පැටවුන් ඉතාමත්ම දුර්ලභ වන අතර මෙවැනි උපත් සිදුවන්නේ ලක්ෂයකට එකක් වැනි සම්භාවිතාවකින් බවද සදහන්.


    nethgossip
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වාසනාවන්ත කාලේ නම් දැනටමත් උදා වෙලයි තියෙන්නේ..... (බලේ ඉන්න උන්ගේ)
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සුදු මුවෝ හම්ඹ වෙන්නේ රටට වාසනාවන්ත කාලයක් ලබනකොට
    ඇලි සත්තු හැදෙන්නෙ ජානවල ප්‍රශ්නයක් නිසා. ඉතිං ලෙඩ මුවෙක් හම්බුනාම රටට වාසනාවන්ත කාලයක් එන්නෙ කොහොමද?
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබේ පුකට නම් එහෙම ඇති.... යුඑන්පී ලොල්ලෙක් නේද මේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔව් ඔව් ඉස්සරහට චන්දයක් එනවනේ අජුත යහපාලනය එලවනවා කියන්නේ රටට හොද කාලයක් :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ඇලි සත්තු හැදෙන්නෙ ජානවල ප්‍රශ්නයක් නිසා. ඉතිං ලෙඩ මුවෙක් හම්බුනාම රටට වාසනාවන්ත කාලයක් එන්නෙ කොහොමද?
    ජානවල ප්‍රශ්නයක් ඇතිවෙන්නේ කොහොමද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ඔව් ඔව් ඉස්සරහට චන්දයක් එනවනේ අජුත යහපාලනය එලවනවා කියන්නේ රටට හොද කාලයක් :yes:

    කොහෙද එහෙම වෙන්නේ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඔවු... බැදුම්කර හොරැ මාට්ටු උනේ රටේ වාසනාවට තමා...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,615
    13,293
    113
    ඔවු... බැදුම්කර හොරැ මාට්ටු උනේ රටේ වාසනාවට තමා...

    ඔව් එකත් එහෙම තමයි
    නැත්තනම් මුන් ඕක ඊලග පාරත් කරනවා
    කොහොම හරි රටට හොදක් වෙනවනම් එච්චරයි
    පර්සිගේ කරදරෙත් ලගදීම ඉවර වෙයි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ඔව් එකත් එහෙම තමයි
    නැත්තනම් මුන් ඕක ඊලග පාරත් කරනවා
    කොහොම හරි රටට හොදක් වෙනවනම් එච්චරයි
    පර්සිගේ කරදරෙත් ලගදීම ඉවර වෙයි


    අනිවා එයාගේ දේවලුත් ඔප්පු කරන්න ඕන. ඒ වගේ බැදුම්කරේ ඉහලින්ම ඉන්න අයටත් නිසි දඩුවම් දෙන්න ඕන.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔවු... බැදුම්කර හොරැ මාට්ටු උනේ රටේ වාසනාවට තමා...
    Horu ahuwune naa bn,
    Raviya investigation iwarawenakan amathikamin ain una eka witharai une, wena kisima deyak thama une naa.
    Chande lagama enawane ekatai oka kale, thanika ragapaamak.
    Chande iawara una gaman aye raviya enawa. Horakapu sallith hoyaganna hambenne naa. :yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇලි සත්තු හැදෙන්නෙ ජානවල ප්‍රශ්නයක් නිසා. ඉතිං ලෙඩ මුවෙක් හම්බුනාම රටට වාසනාවන්ත කාලයක් එන්නෙ කොහොමද?

    මේ වගේ මැටි මොල්ලුන්ට කොහෙද බං ඕව ගැන දැනුමක්.....

    දන්නා එකම දේ හාමුගේ ගූ පුච්චන් කෑම පමණයි....