සුදු රෙද්දක් ඕනෙමද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුදු රෙද්දක් ඕනෙමද ?

    67487250_2393734524216082_5796582472221196288_n.png

    Link - https://www.facebook.com/syulanka/videos/1795612013902220/UzpfSTI2NzIwNzk4MzQzMzY1NjoxMjc5MDI5MDM1NTg0ODc0/
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    සුදු රෙද්ද කෙසේ වෙතත් උද්ගෝෂණ වලි වලට ගිහින් සිවුරත් නෑතිව එන කට්ටිය ඉන්නවා. ඒ වුනාට සුදු රෙදි දාලා පිලි ගන්න වටින නොකිලිටි සිවාමීන්වහන්සේලාට අපි අනිවාර්යයෙන්ම සුදු රෙද්දක් දාන්න ඕනේ. ඒත් එහෙම අය අදුනගන්න බෑරි හින්දා හෑම හාමුදුරුකෙනෙකුටම සුදු රෙද්ද එලන්න ඕනේ. ඒක තමා ක්‍රමය
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    18.gif

    එහෙනං . .... සුදු රෙද්ද එලලම වැඩේ පටන් ගමු ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සුදු රෙද්ද කෙසේ වෙතත් උද්ගෝෂණ වලි වලට ගිහින් සිවුරත් නෑතිව එන කට්ටිය ඉන්නවා. ඒ වුනාට සුදු රෙදි දාලා පිලි ගන්න වටින නොකිලිටි සිවාමීන්වහන්සේලාට අපි අනිවාර්යයෙන්ම සුදු රෙද්දක් දාන්න ඕනේ. ඒත් එහෙම අය අදුනගන්න බෑරි හින්දා හෑම හාමුදුරුකෙනෙකුටම සුදු රෙද්ද එලන්න ඕනේ. ඒක තමා ක්‍රමය

    ඒක ඇත්ත වැඩිපුර රැඩිකල් වෙන්න ගියාම ටිකක් අවුල් වගේ...