Questions සුදු ලයිට් දාගෙන - රෑට

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Dimo batta eka thamai supiri, unge dim dammath as potta wenawa.. mokada manda eka design karapu fakaya.. thawa 3 wheel http la, ena original eka galawala Torch eka wage LED set ekak hi karanwa.. eke head dim naa. ekko off ekko on.. :lol:

    Torch led ekanam karumayak.. samahara eva vibration eka ekka flicker wenava.. pitipassen ekek set vunoth malama karumayak. :lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    හොද සුපිරි හෙඩ් එකක් කියාන්කො පොට්ට වෙලා යන්න ගහන්න පුලුවන් එකක්
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    මම නම් හයි බීම් දාගෙන යන්නේ නැති තරම්.... ඉස්සරහින් හයි බීම් එකක් ආවොත් සිග්නල් එකක් දානවා. ගොඩක් උන් ඒත් හයි බීම් ම ගහගෙන යනවා.
     
    • Like
    Reactions: SDR2000

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පව් පින් නම් හිතන්න ගියොත් ගෙදර ගේට්ටුව ලග නතර වෙන්න තමා වෙන්නේ. මම නම් 80% හෙඩ් එකෙන් යන්නේ.. :P
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හෙඩ් කරන් එන අයට හෙඩ් එක ගහනව. ඩිම් කලොත් විතරයි ඩිම් කරන්නෙ.
    නසරානි එනව හෙඩ් ගහන්. එහෙම උන්ටනම් හෙඩ් එක ගහල ඇඟට අල්ලනව.
     
    • Love
    Reactions: dilan_randika