සුදු ලුනු ගෙදරදිම වගාකරන හැටි !!!

madbrucelee

Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    මම ඔහොම කරා හෙන ගොඩක්
    ගස් ටිකක් ලොකු වෙලා නිකන්ම වේලිලා යනවා, සුදුළූණු ආපහු ගලවන්න තරම් හැදෙන්න කල් තියෙන්නෙ නැහැ
    මෙහෙ ක්ලයිමේට් එක සෙට් වෙන්නෙ නැතුව ඇති
    Reps +
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    මම ඔහොම කරා හෙන ගොඩක්
    ගස් ටිකක් ලොකු වෙලා නිකන්ම වේලිලා යනවා, සුදුළූණු ආපහු ගලවන්න තරම් හැදෙන්න කල් තියෙන්නෙ නැහැ
    මෙහෙ ක්ලයිමේට් එක සෙට් වෙන්නෙ නැතුව ඇති


    ayyo ape sudu lunu gediye pale awa witarai
    ohoma uba kiwwama duka hituna :baffled:
     
    • Like
    Reactions: madbrucelee