සුදු ලේනෙක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    අඩේ බන් අපේ ගෙදර වහලෙ කනුවක දැන් ටික කාලෙකට කලින් ලේන් කුඩුවක් තිබ්බා. මම අද උදේ වහලෙ උඩ බලනකොට පරාලයක් උඩ ටිකක් ලොකු ලේන් පැටියෙක් දැක්කා.

    මම උඩ ගියා කියපන් කො. මේ යකා සුදුම සුදුයි නෙ. නැට්ට ඉදන් සුදුයි ඇස් දෙක රතුපාටයි. මල මගුලයි.

    cb00908aaa6a8441c0df31c093db0ae5.jpg


    මේ වගේමයි. ආයෙ පොර එලියට ආවොත් පොටෝ එකක් ගන්න බලන්නම්. මම මීට කලින් නම් මුන්ව දැකලා නෑ. :no::no::no:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ‍යෙක ඇවිල්ලා සොහොන් සලකුණු තමා..හීනෙන් ගොක් කොල එහෙමත් පේනවද..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    පට්ටයිනේ මචන්...පොටෝ එකකුත් අරන් දාපන් මචන්...:yes::yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    meya sudma sudui ban.. es deka rathuma rathui.. ada kuduwen bimata wetila.. photo ganna beri una.. ehe mehe duwana nisa allala kuduwata denma..

    thawa petiyek innawa kuduwe.. pora normal color.. dennama bima.. dennama allala kuduwata denma..