කල් බදු වලට ගත්තහම මොකද බං plane එක සුදු කරල දෙන්නේ.?
නිෂ්පාදකයාගෙන් plane එක ගන්න කොටම සමාගමට තමන්ගේ වර්ණය ගහන්න පුලුවන්නේ.
කල් බදු සමාගම කරන්නේ සල්ලි ගෙවන එක විතරනේ (යානයේ අයිතියත් ඔවුන් සතුයි)....
පැහැදිලි කරන්න........
ow mulinma gannakota ehema ganna puluwan manufacture genma.
but hitannako api dan ehema gatta eka leasing period eka iwara wela aai denawa kiyala leasing company ekata. etakota ekko white gahala denna one. nattam agreement wala tiyanawanam next operator ge livery eka gahala denna one. next operator kenek nattam white tama.