සුදු වෑන් සහ ඇසිඩ් බාත්
සුදු වැන් සහ ඇසිඩ් බාත්
March 27, 2012 1:12 am 7
අපට ලැබුණු නවතම තොරතුරු අනුව සුදු වැන් වලින් රැගෙන යන පුද්ගලයන් මරාදැමීමට තීරණය කලපසු ඇසිඩ් බාත් එකකට දමන බව, සුදු වැන් කල්ලියෙන් පැන ආ හමුදා වේ මෙජෙර්වරයකු ලංකාලීක්ස් වෙත පැවසීය. තවද පිටරට දේශපාලන රැකවල් ඉල්ලා යලිත් ලංකාවට පැමිණෙන බොහෝ දෙමල ජාතිකයන් ගුවන් තොටුපළෙන් තම නිවෙස් බලා යාමේදී සුදු වැන් මගින් එම පුද්ගලයන් පැහැරගෙන ගොස් මෙම ඇසිඩ් බාත් වල දමන බව මෙජෙර් වරයා අප හා පැවසීය.
තවද මෙම ක්‍රියාවලිය ගෝටාභය ඍජුවම නීරීක්ෂණය කරන බවත් සමහර පුද්ගලයන් ඇසිඩ් බාත් තුල මියයාම ඔහු තනිවම නිරීක්ෂණය කරන බවත් අප හා පවසීය.
ගෝටා ………කර්මය කියා දෙයක් ඇත ……. එය ඔබ සොයා එනු ඇත………………..