සුදු වෑන්.....
සදු වෑන් එකකකින් ඉස්සුවා...
සුදු වෑන් සංස්කෘතිය....
සුදු වෑන් යන්න ඉලිප්පී පෙනෙන ලෙස නිතර නිතර පුවත් පලවේ.
නමුත් වෑන් එක අලු පාට වුනත් එය සුදු යැයි උලුප්පා කියති.
මේ ඇස් පනා පිට ඊයේ පේරේදා සිදුවූ නිදසුනකි. එය කාර් එකකි.
මෙහි සදහන් වන කාරය සුදු කාර් එකක් බවට හුවා දක්වමින් එය සුදු වෑන් වලට නෑකම් කියන බව පෙන්වීමට ගත් උත්සාහයක් මේ..