සුදු වෙන්නේ කෝහොමද?
කව්ද අකමෑති සුදු වෙන්න නේද? . මම මේ කියන්න යන්නේ Glutamine ගෑන . මම නෙට් එකේ ඒකාලෙ සුදු වෙන්න ක්‍රම හොයනකොට තමයි මේක හම්බුනේ
. ඒ කාලේ මටත් ඔය පිස්සුව තිබුනා නොවෑ . එලකිරි එකේ දවස්ක් දාල තිබුනා චීන කෙල්ලො ඒසියන් කොලු පෑටියන්ට හරි ආදරෙයි කියල 

. උබල දන්නෑ ඕක දෑකල මට පුදුම සතුටක් ආවේ . මම සුදු වෙන්න ට්‍රයි කරන එක එහෙම්පිටින්ම අතහෑරල දෑම්ම .දෑන් මේක ගෑන කතා කරමු . Glutamine අපේ හෑමෝගෙම ශරීල කූඩුවල තියෙන ඒ කූඩු වලට අවශ්‍ය දෙයක් අපි ගන්න හෑම අහාරයකම වගෙ Glutamine අන්තර්ගත වෙලා තියෙනව .තවත් ඔය බොඩි බිල්ඩින් කරන අය්යලාත් මේක ගන්නවා වෑඩියෙන් ම්ස්ල්ස් වර්දනය වෙන්න . මම කලින් කියුවේ සුදු වෙනව කියල? එක මේක පාවිච්චි කිරීමේ අතුරු ප්‍රතිපලයක් .සුදු වෙනව කියුවට සුද්දො වගේ සුදු වෙන් නෑ බොලව් . මීයො කාපු එවුන් වගෙ සුදු වෙන්නෙත් නෑ . ගනට ලස්සනට හම පෑහෑපත් වෙලා එනව
1.Glutamine has been linked to protein synthesis. It prevents your muscle from being catabolized (eaten up) in order to provide Glutamine for other cells in the body.
2.Glutamine helps maintain cell volume and hydration, speeding up wound and burn healing and recovery.
3.Glutamine benefits you by replenishing declining Glutamine levels during intense workouts.
4.Research has shown Glutamine can help you produce growth hormone levels. A study has shown 2 grams of L-Glutamine increased growth hormones by over 400%.
5.Glutamine may serve to boost your immune system. For bodybuilders, this is important since heavy workouts tend to greatly deplete Glutamine levels. (Glutamine is a primary energy source for your immune system.)
6.Glutamine is one of the most important nutrients for your intestines. It has the ability to 'repair a leaky gut' by maintaining the structural integrity of the bowels.
7.Bet you didn't know this: It can even cure ulcers! Studies have found that 1.6 grams of Glutamine a day had a 92% cure rate in 4 weeks.
තව මේක පිලිකා ප්‍රතිකාරකයක් විදිහටත් පාවිච්චි කර්නවලු . ලිවර් එකේ වගේ ප්‍රශ්න තියෙනව එව්න්ට මේක ගන්න හොද නෑලු .
මමනම් මේව ගන්න යන් නෑ මම කවදහරි චීනෙට යනව
. උබලට ඔනෙ නම් ට්‍රය් කරල බලහන් ෆාමර්සි වල ගන්න තියෙනව . දොස්තරගෙන් අහල ගනින් .
බම්ප් එකක් වත් දාල යමන්ලා
sources :
http://en.wikipedia.org/wiki/Glutamine
https://answers.yahoo.com/question/index?qid=20060710061329AA6tqsZ
http://altmedicine.about.com/od/herbsupplementguide/a/L-Glutamine.htm
කව්ද අකමෑති සුදු වෙන්න නේද? . මම මේ කියන්න යන්නේ Glutamine ගෑන . මම නෙට් එකේ ඒකාලෙ සුදු වෙන්න ක්‍රම හොයනකොට තමයි මේක හම්බුනේ
. ඒ කාලේ මටත් ඔය පිස්සුව තිබුනා නොවෑ . එලකිරි එකේ දවස්ක් දාල තිබුනා චීන කෙල්ලො ඒසියන් කොලු පෑටියන්ට හරි ආදරෙයි කියල 

. උබල දන්නෑ ඕක දෑකල මට පුදුම සතුටක් ආවේ . මම සුදු වෙන්න ට්‍රයි කරන එක එහෙම්පිටින්ම අතහෑරල දෑම්ම .දෑන් මේක ගෑන කතා කරමු . Glutamine අපේ හෑමෝගෙම ශරීල කූඩුවල තියෙන ඒ කූඩු වලට අවශ්‍ය දෙයක් අපි ගන්න හෑම අහාරයකම වගෙ Glutamine අන්තර්ගත වෙලා තියෙනව .තවත් ඔය බොඩි බිල්ඩින් කරන අය්යලාත් මේක ගන්නවා වෑඩියෙන් ම්ස්ල්ස් වර්දනය වෙන්න . මම කලින් කියුවේ සුදු වෙනව කියල? එක මේක පාවිච්චි කිරීමේ අතුරු ප්‍රතිපලයක් .සුදු වෙනව කියුවට සුද්දො වගේ සුදු වෙන් නෑ බොලව් . මීයො කාපු එවුන් වගෙ සුදු වෙන්නෙත් නෑ . ගනට ලස්සනට හම පෑහෑපත් වෙලා එනව 1.Glutamine has been linked to protein synthesis. It prevents your muscle from being catabolized (eaten up) in order to provide Glutamine for other cells in the body.
2.Glutamine helps maintain cell volume and hydration, speeding up wound and burn healing and recovery.
3.Glutamine benefits you by replenishing declining Glutamine levels during intense workouts.
4.Research has shown Glutamine can help you produce growth hormone levels. A study has shown 2 grams of L-Glutamine increased growth hormones by over 400%.
5.Glutamine may serve to boost your immune system. For bodybuilders, this is important since heavy workouts tend to greatly deplete Glutamine levels. (Glutamine is a primary energy source for your immune system.)
6.Glutamine is one of the most important nutrients for your intestines. It has the ability to 'repair a leaky gut' by maintaining the structural integrity of the bowels.
7.Bet you didn't know this: It can even cure ulcers! Studies have found that 1.6 grams of Glutamine a day had a 92% cure rate in 4 weeks.
තව මේක පිලිකා ප්‍රතිකාරකයක් විදිහටත් පාවිච්චි කර්නවලු . ලිවර් එකේ වගේ ප්‍රශ්න තියෙනව එව්න්ට මේක ගන්න හොද නෑලු .
මමනම් මේව ගන්න යන් නෑ මම කවදහරි චීනෙට යනව
. උබලට ඔනෙ නම් ට්‍රය් කරල බලහන් ෆාමර්සි වල ගන්න තියෙනව . දොස්තරගෙන් අහල ගනින් . බම්ප් එකක් වත් දාල යමන්ලා