සුදු වෙන්නේ කෝහොමද?

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    සුදු වෙන්නේ කෝහොමද?

    කව්ද අකමෑති සුදු වෙන්න නේද? . මම මේ කියන්න යන්නේ Glutamine ගෑන . මම නෙට් එකේ ඒකාලෙ සුදු වෙන්න ක්‍රම හොයනකොට තමයි මේක හම්බුනේ ;) . ඒ කාලේ මටත් ඔය පිස්සුව තිබුනා නොවෑ . එලකිරි එකේ දවස්ක් දාල තිබුනා චීන කෙල්ලො ඒසියන් කොලු පෑටියන්ට හරි ආදරෙයි කියල :love::love::love: . උබල දන්නෑ ඕක දෑකල මට පුදුම සතුටක් ආවේ . මම සුදු වෙන්න ට්‍රයි කරන එක එහෙම්පිටින්ම අතහෑරල දෑම්ම .දෑන් මේක ගෑන කතා කරමු . Glutamine අපේ හෑමෝගෙම ශරීල කූඩුවල තියෙන ඒ කූඩු වලට අවශ්ය දෙයක් අපි ගන්න හෑම අහාරයකම වගෙ Glutamine අන්තර්ගත වෙලා තියෙනව .තවත් ඔය බොඩි බිල්ඩින් කරන අය්යලාත් මේක ගන්නවා වෑඩියෙන් ම්ස්ල්ස් වර්දනය වෙන්න . මම කලින් කියුවේ සුදු වෙනව කියල? එක මේක පාවිච්චි කිරීමේ අතුරු ප්‍රතිපලයක් .සුදු වෙනව කියුවට සුද්දො වගේ සුදු වෙන් නෑ බොලව් . මීයො කාපු එවුන් වගෙ සුදු වෙන්නෙත් නෑ . ගනට ලස්සනට හම පෑහෑපත් වෙලා එනව

    1.Glutamine has been linked to protein synthesis. It prevents your muscle from being catabolized (eaten up) in order to provide Glutamine for other cells in the body.
    2.Glutamine helps maintain cell volume and hydration, speeding up wound and burn healing and recovery.
    3.Glutamine benefits you by replenishing declining Glutamine levels during intense workouts.
    4.Research has shown Glutamine can help you produce growth hormone levels. A study has shown 2 grams of L-Glutamine increased growth hormones by over 400%.
    5.Glutamine may serve to boost your immune system. For bodybuilders, this is important since heavy workouts tend to greatly deplete Glutamine levels. (Glutamine is a primary energy source for your immune system.)
    6.Glutamine is one of the most important nutrients for your intestines. It has the ability to 'repair a leaky gut' by maintaining the structural integrity of the bowels.
    7.Bet you didn't know this: It can even cure ulcers! Studies have found that 1.6 grams of Glutamine a day had a 92% cure rate in 4 weeks.

    තව මේක පිලිකා ප්‍රතිකාරකයක් විදිහටත් පාවිච්චි කර්නවලු . ලිවර් එකේ වගේ ප්‍රශ්න තියෙනව එව්න්ට මේක ගන්න හොද නෑලු .

    මමනම් මේව ගන්න යන් නෑ මම කවදහරි චීනෙට යනව ;) . උබලට ඔනෙ නම් ට්‍රය් කරල බලහන් ෆාමර්සි වල ගන්න තියෙනව . දොස්තරගෙන් අහල ගනින් .

    බම්ප් එකක් වත් දාල යමන්ලා


    sources :
    http://en.wikipedia.org/wiki/Glutamine

    https://answers.yahoo.com/question/index?qid=20060710061329AA6tqsZ

    http://altmedicine.about.com/od/herbsupplementguide/a/L-Glutamine.htm
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    meka gaththa aya innawada?
    mek gaththoth Gym yanda oneda?
    kochchara kalekin results thiyanwada?
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබට හුරුද ඒ සස්කෘතිය

    මචන්.එහෙ තියෙන්නේ වෙනම සස්කෘතියක්..වෙනම සිරිත් විරිත්..එහෙ ගොඩක් කෙල්ලෝ සිගරට් හිටන් බොනවා.. ක්ලබ් යනවා asian කොල්ලොන්ට කැමති බව ඇත්ත ..කවදහරි ගිය.දවසක තේරෙයි ..කල්පනා කරලා වැඩ කරපන්.. එහෙ කෙල්ලෝ asian කොල්ලොන්ට කැමති වුනා කියල වැඩක් නෑ..කොහොමද උබේ කෙල්ල උබ එක්ක ඉද්දි සිගරට් එහෙම ගහද්දි..:lol::lol:
    එඋන් එක්ක යාලුවෙන එක ලේසි උනාට එකට ජීවත් වෙන්ඩ අමාරුයි බන්....
    උන්ගේ අම්මලා තාත්තලා පවුලම එකට සිගරට් ගහන්නේ..උබට හුරුද ඒ සස්කෘතිය??? අනික english බින්දුවක් බෑ...
     

    blue_in_rio

    Well-known member
  • එලකිරි එකේ දවස්ක් දාල තිබුනා චීන කෙල්ලො ඒසියන් කොලු පෑටියන්ට හරි ආදරෙයි කියල

    ඔහේ පලයන් !! චීනේ තියෙන්නේ Asia වල නෙමෙයිද මයේ පුතේ..... :rolleyes::rolleyes:
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    එලකිරි එකේ දවස්ක් දාල තිබුනා චීන කෙල්ලො ඒසියන් කොලු පෑටියන්ට හරි ආදරෙයි කියල

    ඔහේ පලයන් !! චීනේ තියෙන්නේ Asia වල නෙමෙයිද මයේ පුතේ..... :rolleyes::rolleyes:

    americawe asian kiyala salakanne cheene,kapan,korean witharalu , api indian
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන්.එහෙ තියෙන්නේ වෙනම සස්කෘතියක්..වෙනම සිරිත් විරිත්..එහෙ ගොඩක් කෙල්ලෝ සිගරට් හිටන් බොනවා.. ක්ලබ් යනවා asian කොල්ලොන්ට කැමති බව ඇත්ත ..කවදහරි ගිය.දවසක තේරෙයි ..කල්පනා කරලා වැඩ කරපන්.. එහෙ කෙල්ලෝ asian කොල්ලොන්ට කැමති වුනා කියල වැඩක් නෑ..කොහොමද උබේ කෙල්ල උබ එක්ක ඉද්දි සිගරට් එහෙම ගහද්දි..:lol::lol:
    එඋන් එක්ක යාලුවෙන එක ලේසි උනාට එකට ජීවත් වෙන්ඩ අමාරුයි බන්....
    උන්ගේ අම්මලා තාත්තලා පවුලම එකට සිගරට් ගහන්නේ..උබට හුරුද ඒ සස්කෘතිය??? අනික english බින්දුවක් බෑ...


    hoda ewunuth athi neda ban