සුදු වෙන්න ගාන්න මොනවත් නැද්ද? 🐻‍❄️💇

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    ඉස්සර නම් සුදුපාටට හිටියා. ගේ හදන වැඩේ හින්දා අව්වේ ඉඳලා කලු වෙලා. දැන් අඩු කුලේ කලු කැත මිටි ගූ ලුක් එකක් ඇවිත් තියෙන්නේ. Bleaching අනං මනං ජරාව නැතුව ටිකක් සුදු වෙන්න මොනාද ගාන්න ඕන cream. තොපි ලස්සන වෙන්න ගාන සබන් කැටේ ඉඳලම දාගෙන ඵලයන්. සමහරු නම් කිව්වා tablet තියනවාලු. ඒවගෙ හොඳ නොහොඳත් කියාගෙන ඵලයන්. ඒ පිනෙන් තොපි ඔක්කොම ලබන ආත්මේ හොඳ යුරෝපීයන් රටක, සුදට සුදේ කිරි කුක්කු වගේ වෙලා ඉපදියල්ලා.
     
    • Like
    Reactions: stasia and NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    කැලල් බරි?

    boi GIF
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    Mage keri beepan. Etakota hungak sudu wenawa guaranteed. Balahan Umbe ammala kochchara sudu welada kiyala.
    ඊයා එමිලෝ පෝය දවසේ මොනවද මේ කියන කැත කතා :no: ඕනෙමනන් උබේ කැම්‍රිරි පොවපන් කලු බේගල්කන්දේ දේවදත්තට ඌ සුදු වේවි :yes:
     
    • Like
    Reactions: stasia

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබ අව්ව නිසානම් කලු උනේ බය වෙන්න එපා මාස එකහමාරක් දෙකක් යද්දි ඕක රිකවර් වෙලා පරණ පාටට එනවා. වතුර හොඳට බීපන්. පාට මොකක් උනත් හොඳ ග්ලොවි ලුක් එතකොට ව්‍රින්කල්ස් බ්ලෙමිෂස් එහෙම සෑහෙන අඩුවෙයි ඒවා තියේ නම්.
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    අවුවට පිච්චුන ඒව හරියනව මාස 2කින් වගේ. ඔය එක එක ක්‍රීම් ගාවම හම සවුත්තු වෙනවලු කාලයක් යද්දි. ඊට පස්සෙ නිකන් ඉර එලියෙ ඉන්නත් බැරි වෙයි අවුවෙ සැරට සමේ ආසාදන එනවලු බන්. වීඩියෝ කීපෙකම මන් දැක්ක. පලතුරු ජූස් එහෙම බිව්වනන් හරි බන් උදේට. ගස්ලබු, කැරට් වගේ ඒව.
     
    • Like
    Reactions: stasia