සුදු වෙන්න

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ඉන්ජෙක්ෂන් එකක් තියෙන්නේ ගහපන් :yes: මුනේ ඉඳන් යටිපතුල් වෙනකන් ඔක්කොම සුදු වෙයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ewa bayai ban cream ekak wage thamai balanne man:sorry:

    ක්‍රීම් ගාල සුදු වෙන්න බෑ බන්, සුදු උනත් එක ස්වභාවික සුද නෙවේ පවුඩර් ගෑව වගේ ඉඳි.

    කොල්ලෙක් උනාම කළු උනාට මොකෝ බන්, අනික අපි ලංකාවේ අයනේ. මොකෝ අනික් ඔක්කොම සුදු වෙලා උඹ විතරක් කළු වෙලා නෙවේ නෙ.
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    hqdefault.jpg
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    යකෝ දැන් සුදුවෙන්න මාර විදිහට දගලනවා වනේ ,ටිනර් ටිකක් හලාගෙන ගිනි තියා ගනින් එතකොට සුදු වෙනවා
     
    Aug 24, 2016
    8
    1
    0
    ක්‍රීම් ගාල සුදු වෙන්න බෑ බන්, සුදු උනත් එක ස්වභාවික සුද නෙවේ පවුඩර් ගෑව වගේ ඉඳි.

    කොල්ලෙක් උනාම කළු උනාට මොකෝ බන්, අනික අපි ලංකාවේ අයනේ. මොකෝ අනික් ඔක්කොම සුදු වෙලා උඹ විතරක් කළු වෙලා නෙවේ නෙ.



    ekath aththa neda thanx machan
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,311
    20,695
    113
    Panadura
    ඔය එක එක උට්ටවල් කරන්නේ නැතිව තියෙන පාට තියාගෙන හිටපන්
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    eka gala nawaththuwama ay hitapu thathwetama pathwenawada nathnam sudu una eka ehemama thinawada

    math ekaparak gawa.iwara wenakam.A/C eke hitiya nisa sudu wena eka deguna una.anika nidaganna kalin gannath one.math eka ahala tiye.dannam loku wenasak kiyanna na.:yes::yes::yes::yes::yes::yes:
     

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    Golden play orginal eka gapan. Masa 3n sudu wenawa. Habai nawaththapu gaman aye hitiya wagema wenawa.