සුදු වෙන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ :angry::angry:

    අපේ කෙල්ලො ලස්සන වුණාට පඩයක් ඇරියොත් හරි ගඳයි :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොරු වැඩ කරන්නෙපා බං.. ක්‍රීම් ගාලා සුදු උනත් ගාන ටික විතරයි සුදු වෙන්නෙ.. ඒපාර හිටියට වඩා කැතයි.. අනික එහෙම සුදු උනත් තම්බපු ඉස්සා වගේ.. හෙන ගොබ්බ සුදක් එන්නෙ..

    බ්ලීචිං වලින් ඉක්මනට සුදුවෙනවා.. සුදුවෙන ඉක්මනටම කෙලවෙනවා.. උඹට අව්වෙ යන්න බැරිවෙනවා.. හමේ තැනින් තැන ලප දානවා..

    වෙන වෙන වයිට්නිං ක්‍රීම් වලට ටික කාලයක් යනවා.. හැබැයි ඒවට රසදිය දානවා.. ස්කින් කැන්සර් වලට එනවා..

    ඔය එකක්වත් ඕන නෑ උපන් පාට තියන් ඉදපන්.. කලු උනා සුදු උනා කියලා උඹගෙ අනාගතයට ප්‍රශ්නයක් වෙන්නෑ.. උඹ කරන ක්‍රියා අනුවයි, උඹ ඉන්න ස්ථාවරය අනුව තමා ඒක වෙනස් වෙන්නෙ.. හමේ පාට රූප ස්වභාවය අදාලම නෑ..
     
    • Like
    Reactions: Profile_01

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,135
    12,114
    113
    Ohio, USA
    බොරු වැඩ කරන්නෙපා බං.. ක්‍රීම් ගාලා සුදු උනත් ගාන ටික විතරයි සුදු වෙන්නෙ.. ඒපාර හිටියට වඩා කැතයි.. අනික එහෙම සුදු උනත් තම්බපු ඉස්සා වගේ.. හෙන ගොබ්බ සුදක් එන්නෙ..

    බ්ලීචිං වලින් ඉක්මනට සුදුවෙනවා.. සුදුවෙන ඉක්මනටම කෙලවෙනවා.. උඹට අව්වෙ යන්න බැරිවෙනවා.. හමේ තැනින් තැන ලප දානවා..

    වෙන වෙන වයිට්නිං ක්‍රීම් වලට ටික කාලයක් යනවා.. හැබැයි ඒවට රසදිය දානවා.. ස්කින් කැන්සර් වලට එනවා..

    ඔය එකක්වත් ඕන නෑ උපන් පාට තියන් ඉදපන්.. කලු උනා සුදු උනා කියලා උඹගෙ අනාගතයට ප්‍රශ්නයක් වෙන්නෑ.. උඹ කරන ක්‍රියා අනුවයි, උඹ ඉන්න ස්ථාවරය අනුව තමා ඒක වෙනස් වෙන්නෙ.. හමේ පාට රූප ස්වභාවය අදාලම නෑ..

    Aka Aththa Machan.. Lankawe Thamai USdata mechchara Pissuwak thiyenne Gahanu Pirimi Degollontama..

    Mage Andurana Ekek Cream Ekak Gennanawa Aka Godakma Daanne Spa Walata Tourism karana Area wala.. A Bottle Eke Podi yata Whitening Cream kiyala Thiyena Nisaa Suddo Aka gaanna Langatawath ganne naha...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Aka Aththa Machan.. Lankawe Thamai USdata mechchara Pissuwak thiyenne Gahanu Pirimi Degollontama..

    Mage Andurana Ekek Cream Ekak Gennanawa Aka Godakma Daanne Spa Walata Tourism karana Area wala.. A Bottle Eke Podi yata Whitening Cream kiyala Thiyena Nisaa Suddo Aka gaanna Langatawath ganne naha...

    අපේ උන් මිනිස්සු මනින්නෙ අදින ඇදුමෙන්, හමේ පාටෙන්, යන එන වාහනෙන් නේ බං.. ඒ වගේම අපේ උන් ජීවත් වෙන්නෙත් වෙන උන්ට ඕන විදියට.. තමන්ට ඕන විදියට නෙමෙයි.. පිටරට උන්ගෙයි අපේ උන්ගෙයි වෙනස ඒකයි..

    ජීවිතේ සාර්ථක කරගන්න ඕන මිනිහෙක්ට පිට රූපය අදාලම නෑ..

    අපේ රටේ උන් ඉල්ලං ලෙඩ දාගන්නෙ.. උපතින් එන රූපෙ වෙනස් කරන්නෙ මොන ලබ්බටද බං..

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Fair and Lovely for men නම් ගාන්න එපා බන්. ඒවායින් වෙන්නේ හම තැම්බෙන එක විතරයි. මාත් ඉස්සර ගොඩක් ක්‍රීම් යූස් කරලා බැලුව. ඒත් හරි ගියේ නෑ. දැන්නම් මොකුත් ගාන්නේ නෑ. ලස්සන වෙන්න ඕනි නම් අභ්‍යන්තර පෝශන සත්කාරද මොනද කියලා තියෙන්නේ. ඒකක් යූස් කරලා බලලා අපිටත් කියහන් සාර්ථකද කියලා.:yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    Fair and Lovely for men නම් ගාන්න එපා බන්. ඒවායින් වෙන්නේ හම තැම්බෙන එක විතරයි. මාත් ඉස්සර ගොඩක් ක්‍රීම් යූස් කරලා බැලුව. ඒත් හරි ගියේ නෑ. දැන්නම් මොකුත් ගාන්නේ නෑ. ලස්සන වෙන්න ඕනි නම් අභ්‍යන්තර පෝශන සත්කාරද මොනද කියලා තියෙන්නේ. ඒකක් යූස් කරලා බලලා අපිටත් කියහන් සාර්ථකද කියලා.:yes::yes::yes:

    ලබන ආත්මෙවත් සුදු වෙන්ඩ ඕන නම් කරන්ඩ ඕන පින් මොනාද?
    කර්මානුරූපව ඇති කරගන්ඩ ඕන පුරුදු මොනාද?

    යකො කලු අපි ඉන්න නිසයි සුදු එවුන් කැපිල පේන්නෙ
    ඔක්කොම සුදු වුණොත් කාටවත් වෙනසක් නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    මම කලු (තලෙලු) වෙලා ඉපදුණේ ගිය අාත්මවල මම ටොපිකල් කන්ට්‍රිවල ඉපදිම නිසයි
    නැතුව පව් කරල නෙමේ..
    මොකද මගේ අදහස ගැන කියන්නෙ :cool:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම කලු (තලෙලු) වෙලා ඉපදුණේ ගිය අාත්මවල මම ටොපිකල් කන්ට්‍රිවල ඉපදිම නිසයි
    නැතුව පව් කරල නෙමේ..
    මොකද මගේ අදහස ගැන කියන්නෙ :cool:

    උඹේ අම්මයි තාත්තයි දෙන්නම හරි එක්කෙනෙක් හරි කළු නිසා යකෝ උඹ කළු :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,368
    113
    උඹේ අම්මයි තාත්තයි දෙන්නම හරි එක්කෙනෙක් හරි කළු නිසා යකෝ උඹ කළු :yes:

    ඉතිං එහෙම දෙමව්පියො ගාව ඉපදුණේ මාගේ කර්මයට අනුව සුදුසුම ජාන ගැලපීම නිසා වෙන්ඩ පුලුවන් :nerd:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉතිං එහෙම දෙමව්පියො ගාව ඉපදුණේ මාගේ කර්මයට අනුව සුදුසුම ජාන ගැලපීම නිසා වෙන්ඩ පුලුවන් :nerd:

    වෙන්න ඇති,:cool:
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ඇග පුරාම චීස් ගාගෙන නිදි පෙත්තක් ගහලා හැමදාම නිදාගනිං...
    සුපිරියටම සුදු වෙනවා...
    :D:D:D:D:D