සුදු වෙන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,997
    1
    43,366
    113
    online thamayi,:cool:

    පයිය කලු වුණාට ටොපා රතු පාටට තියෙනව. හිටපං පොඩ්ඩක් ආයෙ බලන්ඩ :lol:
    කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑනෙ බං
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    පයිය කලු වුණාට ටොපා රතු පාටට තියෙනව. හිටපං පොඩ්ඩක් ආයෙ බලන්ඩ :lol:
    කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑනෙ බං

    :rofl: lollek වත් try කරපං
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    කළු අය ලස්සන කෙල්ලො බැදලා ඉන්නවා ගොඩක්, පාරට බැස්සොත් බලන්න පුළුවන් :D

    පාට කලු උනාට පොකට් බරයි බ්‍රොව් :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කළු අය ලස්සන කෙල්ලො බැදලා ඉන්නවා ගොඩක්, පාරට බැස්සොත් බලන්න පුළුවන් :D
    කළු සුදු වලින් වැඩක් නෑ බන් වතටයි ,personality එකටයි කෙල්ලෝ නැවෙනවා :rolleyes: