සුදු සදුන් පැලයක් හදා ගන්නෙ කොහොමද?

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
සුදු සදුන් පැලයක් හදා ගන්නෙ කොහොමද?

සුදු සදුන් පැලයක් හදා ගන්නෙ කොහොමද?

ඇටද පැලවෙන්නෙ?
අතුද පැලවෙන්නෙ?
 

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කොහොම හැදෙනවද දන්නෙ නෑ බං. මම අව්රුදු 5 කට විතර කලින් පැළ ප්‍රදර්ශනයකින් එකක් ගෙනත් පැල කලා. තාම ඒක අඩි එකහමාරක් වත් උස ගියේ නෑ බං. :sorry:මම ඒකට කොම්පෝස්ට් පොහොර එහෙමත් හොදට දාලා හිටෙව්වේ. :angry:
     

    Goldberg

    Member
    Dec 15, 2008
    1,354
    117
    0
    කොහොම හැදෙනවද දන්නෙ නෑ බං. මම අව්රුදු 5 කට විතර කලින් පැළ ප්‍රදර්ශනයකින් එකක් ගෙනත් පැල කලා. තාම ඒක අඩි එකහමාරක් වත් උස ගියේ නෑ බං. :sorry:මම ඒකට කොම්පෝස්ට් පොහොර එහෙමත් හොදට දාලා හිටෙව්වේ. :angry:
    අපේ ගෙවල් ලග ගහක් තියෙනව හිටවල අවුරුදු 7ක් අති ගහෙ වට ප්‍රමානය අඩි 2ක් විතර
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ ගෙවල් ලග ගහක් තියෙනව හිටවල අවුරුදු 7ක් අති ගහෙ වට ප්‍රමානය අඩි 2ක් විතර
    අවුරුදු හතකින් වටප්‍රමානය අඩි දෙකක් වෙන්නෙ නෑ බන් :rofl::rofl::rofl:
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    සුදු සඳුන් පැළ ඉඳනකොට පැළ 2ක් එකළඟ හිටවන්න.. පැළය පොඩි කාලෙදි සාමාන්‍ය අව් රශ්මියක් විතරයි අවශ්‍ය..වැඩි අව්ව හොඳ නෑ..
    පැළයට වැඩි සුළඟක් හොඳ නෑ..ඒ නිසා පැළය වටෙන් ආවරණය වෙන්න ඕන..
    අනික සුදු සඳුන් පැළ මිලදී ගන්නකොට විශ්වාසවන්ත තැනකින් ගන්න.. ගොඩක් ඒවා සුදුහඳුන් නෙමෙයි..
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අර කව්ද අක්ක කෙනෙක් දලා තිබුනා''බදිමු බදිමු අතු බදිමු '' කියල ත්‍රේඩ් එකක්.එකෙ තියෙනවා ගහකින් අත්තක් පැල කර ගන්න විදිහ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සදුන් වල පෑල වෙන්නෙ ඈට.අව්ව නොවෑටෙන තෑනක කොම්පෝස්ට් බදුනක හිටවන්න.කලු පාට ඉදිච්ච ඈටයක් පෑල කරපන්.පුලුවන්නම් සදුන් ගහකින්ම ඈටයක් ගනින්. මටත් රත් සදුන් පෑලයක් හොයල දීපන්කො
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඇට පැළවෙන්නේ මචං.මම පැළ කරා දැන් 5" විතර උසයි මම හිටවපු පැළේ. හොඳට තියනවා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වර්ග දෙක තුනක් තියනවා,
    කරපිංචා කොලේ විතර සමාන කොල තියන ගස් තමයි හොදම එක :cool: