සුදු සපත්තු දාන උං.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    DSI එකේ තියනවා දියර පොලිශ් වගේ එකක්.දැන් නම් තියනවද දන්නෑ.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
    රෙදි කෑල්ලකට වතුර දාලා දුවිලි පිස්සා
    සුදු පොලිස් එකක් ගෑවා
     
    • Like
    Reactions: WhyNot1

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්... :yes:
    40281118_1-maxwax-sports-shoe-shampoo-with-scrubber-applicator-for-all-colours.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,811
    113
    මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
    Mama hitanne oya shoes tiyenna godak welawata wahana walin gihin bahala podi durawal awilada aai wahana walinma yana unta. Nathuwa hard use ekata newi.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,938
    113
    ;) මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්... :yes:
    40281118_1-maxwax-sports-shoe-shampoo-with-scrubber-applicator-for-all-colours.jpg
    owa dammt ynne na
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,594
    21,110
    113
    පොඩ්ඩක් අලුත් පාට ගියාම තමයි සිරා :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    DSI එකේ තියනවා දියර පොලිශ් වගේ එකක්.දැන් නම් තියනවද දන්නෑ.
    ඒකක් මම ගත්තා මචං. ඒත් ඒකට සුදු වෙන්නෙ නෑ. නිකං වතුර වගේ

    ;) මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්... :yes:
    40281118_1-maxwax-sports-shoe-shampoo-with-scrubber-applicator-for-all-colours.jpg
    Thanks මචං. මම අරං බලන්නම්. වෙන එකක් ගත්තා ඒකට නම් හරි ගියේ නෑ.
    ------ Post added on Apr 27, 2024 at 4:21 PM

    Mama hitanne oya shoes tiyenna godak welawata wahana walin gihin bahala podi durawal awilada aai wahana walinma yana unta. Nathuwa hard use ekata newi.
    මම එහෙම තමයි බං. ඒත් බේර ගන්න බෑ.
    ------ Post added on Apr 27, 2024 at 4:23 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,938
    113
    ඒකක් මම ගත්තා මචං. ඒත් ඒකට සුදු වෙන්නෙ නෑ. නිකං වතුර වගේ

    Thanks මචං. මම අරං බලන්නම්. වෙන එකක් ගත්තා ඒකට නම් හරි ගියේ නෑ.
    ------ Post added on Apr 27, 2024 at 4:21 PM
    hodanna thama wenne oya sudu polish ekai wax eka melo wadak na. man gannema black shoes
     
    • Sad
    Reactions: WhyNot1

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,938
    113
    මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
    @Geshi95 kohomada sapaththu polish kare
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    සුදු ගූ ගොඩවල් අඩුවෙන් පාවිච්චි කරන තරමට හොදයි. සුදු පාට මොක උණත් ඉක්මනට පරණ පෙනුමට එනවා