රෙදි කෑල්ලකට වතුර දාලා දුවිලි පිස්සාමචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්... 
Mama hitanne oya shoes tiyenna godak welawata wahana walin gihin bahala podi durawal awilada aai wahana walinma yana unta. Nathuwa hard use ekata newi.මචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
owa dammt ynne naමමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්...
![]()
ඒකක් මම ගත්තා මචං. ඒත් ඒකට සුදු වෙන්නෙ නෑ. නිකං වතුර වගේDSI එකේ තියනවා දියර පොලිශ් වගේ එකක්.දැන් නම් තියනවද දන්නෑ.
Thanks මචං. මම අරං බලන්නම්. වෙන එකක් ගත්තා ඒකට නම් හරි ගියේ නෑ.මමනං මේක use කරන්නෙ මචං, DSI එකේ තියෙනව. 450යි වෙන්නෙ. සපත්තු හෝදන්න ඕන නෑ. මේකෙන් ගානට clean වෙලා කිරි සුදු පාට වෙනවා... ගොඩක් කලක් use කරන්නත් පුලුවන්...
![]()
මම එහෙම තමයි බං. ඒත් බේර ගන්න බෑ.Mama hitanne oya shoes tiyenna godak welawata wahana walin gihin bahala podi durawal awilada aai wahana walinma yana unta. Nathuwa hard use ekata newi.
hodanna thama wenne oya sudu polish ekai wax eka melo wadak na. man gannema black shoesඒකක් මම ගත්තා මචං. ඒත් ඒකට සුදු වෙන්නෙ නෑ. නිකං වතුර වගේ
Thanks මචං. මම අරං බලන්නම්. වෙන එකක් ගත්තා ඒකට නම් හරි ගියේ නෑ.
------ Post added on Apr 27, 2024 at 4:21 PM
ඒක ඩෙක් ෂූස් වලට සෙට් වෙන්නෙ නෑ බං. මම ගත්තා.Ai school girlsla use karana polish eka thiyenne
@Geshi95 kohomada sapaththu polish kareමචංලා සුදු ඩෙක්ෂූස් දාන අය ඒවා කුණු ගෑවුනාම ක්ලීන් කරන්නේ කොහොමද? මම නිතර නිතර හෝදනවා. ඒත් එතකොට සපත්තු ඉක්මනට සවුත්තු වෙනවා. අනිත් එක හෝදලා වේල ගන්න පට්ට අමාරුයි.
Thanks machn karala balannamMama nam toothpaste sponge kallata daala eken madinawa