සුදු_අම්මේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    Love+Kiss+Wallpapers+(15).jpg



    සුදු අම්මේ ..
    හ්ම්ම් .
    මරණවා තෝව..හ්ම්ම් ..ගාන්න එපා..ඇයි අහපන්..
    ඇයි ...
    මොකුත් නෑ..
    එහෙනම් සුදු අම්මේ කීවේ..
    නිකන්..උබ හ්ම්ම් ගාපු හින්දා..කියන්නේ නෑ.
    අනේ කියන්න .
    උබේ කන්‍යාපටලෙ තිබ්බෙ නැත්තන් හොදයි.උපතින්ම...
    ඇයි මට රිදෙයි කියලදා ..මහත්තයෝ .
    අනේ මේ උබට රිදුනට මට මොකද ..මට ලේ දැක්කාම කලන්තෙ හැදෙනවා..ඒකයි..
    මරණවා සුදු මහත්තයෝ උබ ..උබ හොද නෑ දැන්..වල් වෙලා..
    ආදරෙයි රත්තරනෙ ගොඩක් .විහිලුවක් කලේ මගෙ පන.උම්ම්මා..
    එපා මහත්තයෝ දකී කවුරුත් ..
    කවුරු දැක්කත් මොකෝ ..උබ මගෙනෙ..අම්මියෝ උබ වල් කියපු හින්දා පොඩි ප්‍රර්ශනයක් අහන්නම්..
    හ්ම්ම් ..
    ඔය ආයෙත් හ්ම්ම් ..කියන්නෙ නෑ..
    අනේ කියන්න මගෙ සුදු මහත්තයෝ ..
    කියන්න බලන්න ගං ඌරෙක් වල් ඌරෙක් කරන්නෙ කොහොමද ?
    අනේ මන්දා..කැලේට යවනවද?
    හරකියේ කැලේට යැවුවා කියලා ඌරා වල් ඌරෙක් වෙනවද?
    ඔයාම කියන්න ..මම දන්නේ නෑ..
    නිකන් ඌරා වල් ඌරෙක් කරන්න නම් නාන ලිදක් ගාවින් ඌව බදින්න ඕනා .එතකොට ඌ ගෑනු නාන දිහා බලන් ඉදන් වල් වෙනවා..එතකොට ඌ වල්ඌරෙක්.
    පිස්සා..උබනම්..හිනාගිහින් මට චූ බරත් ආවා..
    ඇයි හිනා ගියාම චුබර එන්නෙ..
    ..ඕනෑ නැති දෙයක් නෑ..
    ඔයානෙ කීවේ.
    .........................................................................සුදු මහත්තයෝ ..උබ කොහෙ ඉන්නවද දන්නේ නෑ.ඒත් මට හැම මොහතකම ඔයා මතක් වෙනවා.උබ මලක් වගේ මාව රැක්කා.මට ගොඩක් ආදරේ කලා..ඒත් අපිට පිං මදි උනා රත්තරනෙ එකතු වෙන්න ..
    අපේ අම්මලට ඕනා උනේ .සල්ලි කාරයෙකුට මාව බන්දලා දෙන්න.ඒත් සල්ලි වලට බෑ සතුට දෙන්න.ඉන්න තැනක හොදින් ඉන්න..සතුටින් ඉන්න කියන්න බෑ .උබ මම නැතිව සතුටින් නෙමේ කියලා දන්නවා මම..
    .
    ..........................................................................
    කෝ යකො...
    නැද්ද මේ ගෙදර මිනිස්සු ..
    ඉන්නවා.ඇහුනෙ නෑ කතා කරනවා..
    උබ ඉතින් මේ ලෝකේ ඉන්න එකියක් නෙමේනේ..හීන ලෝකේ පරන එකත් එක්ක පෙම් හීන ලෝකේ ..
    අනේ එහෙම නෙමේ ඇහුනෙ නෑ කුස්සියෙ හිටියෙ මම.
    අනේ ගහන්න එපා..මම මැරෙයි
    තොට ගහලා මදි..මාව රැවැට්ටුවා.එක එකා එක්ක බුදියලා.මොනවාද උබ ලග තිබ්බෙ මට දෙන්න ..රැවැට්ටුවා මාව ..
    ..........................................................................
    අනේ සුදු මහත්තයෝ උබට දුන්න ගින්දර මට මේ පත්තු වෙන්නෙ .උබ මාව මලක් වගේ රැක්කට.එදා ඔයා කීව වගේ මගෙ පිරිසිදු කම ලේ වලින් පෙන්නන්න බැරි උනා.මේ මිනිහා ඒක අල්ලගන මාව නොමරා මරනවා..අනේ රත්තරනෙ .ඔයාට දුන්නු දුකට මේ මදි මට.මට පිං මදිවුනා මහත්තයෝ ඔයාගෙ වෙන්න..අනේ බුදුහාමුදරුවනේ නිවන්දකින්න කලින් එක පාරක් අපිට අපේ වෙන්න දෙන්න..යසොදරා හැම ආත්මෙම හිටියනෙ ලග ..අනේ එකම එක පාරක් අපිට අපේ වෙන්න දෙන්න මේ අපායෙන් මිදිලා...
    (ඔබ දන්නවාද,, කාන්තාවන් 20%කගේම උපතින්ම කන්‍යාපටලය නොමැති බව)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පව් බං ගොඩක් ප්‍රශ්න ඇති වෙනව මේ මගුල හින්ද. ගැජට් බැජට් මොනව ගත්තත් මිනිස්සු තාම ගල් යුගේ බං.
    සමහරු ගැජට් හොයනව කෙල්ලගෙ ගෑනිගේ ෆෝන් ඩීටේල් හොයන්ඩ. එහෙව් රටක මෙහෙව් ඒව....
    +11