සුදු_ගම්මිරිස්

chamtalks

Member
Mar 14, 2019
518
39
0
මචංල සුදු ගම්මිරිස් තියෙනව ඔරිජිනල් බඩු කලවම් නැ:):).අපේ වත්තෙන් කඩපු ගම්ම්රිස් වලින්ම හදපුව:cool::cool:.ඕනේ නම් කියන්න.පොස්ට් එකේ එවන්නම්.කුඩු කරපු නැති ඇට විදියට එවන්නම්,200g රු.600.00 ගානෙ දෙන්නම්.කීලස් කාගීල්ස් එකේ එහෙම තියෙනව 100g රු.400කට වඩා වැඩි;).ඕනේ නම් කියන්න.ගොඩක් නැ .

53423662_2237201959900707_5563785662705958912_n.jpg

PATTA
 
Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...

    එල බං :cool::cool:
    අදමයි ඇහුවෙ කලිං දැකලත් නෑ ...... :sorry:

    පොත්ත නැති නිසා /අඩු නිසා සැර වැඩි.කලු ගම්මිරිස් වල පොත්ත තියන හන්ද කුඩු කරාම පොත්තේ තිත්ත ගතියත් එකතු වෙන නිසා සැර අඩුයි.අනික් වාසිය කෑමට එකතුකලාම කෑම කළු වෙන් නැ අනික් කළු ගම්මිරිස් වගේ.
     
    පොත්ත නැති නිසා /අඩු නිසා සැර වැඩි.කලු ගම්මිරිස් වල පොත්ත තියන හන්ද කුඩු කරාම පොත්තේ තිත්ත ගතියත් එකතු වෙන නිසා සැර අඩුයි.අනික් වාසිය කෑමට එකතුකලාම කෑම කළු වෙන් නැ අනික් කළු ගම්මිරිස් වගේ.

    ඒකියන්නෙ කළු ගම්මිරිස් වලින්මද මේවත් හදන්නෙ ...
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    අයි මචන් ගම්මිරිස් විකුනන්න අමාරුද ?:oo: (මගෙත් අදහසක් තිබුන ගම්මිරිස් වැවෙන පැත්තකින් අක්කර 2-3ක් අරන් ගම්මිරිස් දාන්න.)
    ඉතින් බන්, ප්‍රමිතියකට පැකට් කරල සුපර් මාකට් වලට දාපන්කො. කෙලින්ම ශුද්ද ලාබෙනෙ.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අයි මචන් ගම්මිරිස් විකුනන්න අමාරුද ?:oo: (මගෙත් අදහසක් තිබුන ගම්මිරිස් වැවෙන පැත්තකින් අක්කර 2-3ක් අරන් ගම්මිරිස් දාන්න.)
    ඉතින් බන්, ප්‍රමිතියකට පැකට් කරල සුපර් මාකට් වලට දාපන්කො. කෙලින්ම ශුද්ද ලාබෙනෙ.

    nikamma gammiris adui ban price.ehema godak na ban thiyenne poddai thiyene tika elakiri eke denna baluwe.gaththe na ban kawruth thawama:sorry::sorry:.hoda ewwa denna ba kohe hari thiyana jarawak gannawa kattiya.clorine dala sudu karanawa ban samaharu.ape ewa ehema nathi nisa sudu madine:(:(:(