nikamma gammiris adui ban price.ehema godak na ban thiyenne poddai thiyene tika elakiri eke denna baluwe.gaththe na ban kawruth thawama.hoda ewwa denna ba kohe hari thiyana jarawak gannawa kattiya.clorine dala sudu karanawa ban samaharu.ape ewa ehema nathi nisa sudu madine
![]()

Export කරන්ඩ බැරිද මචන් කෙනෙක් හොයන්, මමත් මේ බැලුවේ ගම්මිරිස් ටිකක් වවන්ඩ... විකුනකන්ඩ ක්‍රමයක් හොයන්ඩ වෙනවා සේරටම කලින්. Export කරන්ඩ ක්‍රමයක් තියේනම් හොඳ ගානක් සෙට් කරගන්ඩ තිබ්බා
