සුදු_පුතා

Iwan Paulusha

Member
Aug 20, 2016
21
8
0
Gota_Duminda3.jpg



j.png


-




සාංකාවෙන් ගෝඨා නන් දොඩවයි



හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් සහ රාජපක්ෂ රෙජීමයේ ඝාතන මෙහෙයුම් අංශයේ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(08) දහවල් සිට දැඩි සිත් තැවුලකින් යුතු නොසන්සුන්තාවයකින් පසුවන බව ඒ මහතාගේ තොරතුරු වාර්තා කරන්නන් වාර්තා කර සිටී. ගෝඨාභයගේ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා මෙන්ම කුඩු ජාලයේ ප්‍රධානියෙකු වන ආර්.දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කිරීම සැලවීමත් සමඟම දැඩි කම්පනයටත්, වේදනාවටත් පත්ව ඇත.
කලක සිට ස්වසන රෝගී තත්වයෙන් පෙළෙන ගෝඨාභය මේ හේතුවෙන් ඊයේ සවස දැඩි අසාධ්‍යය තත්වයකට පත්වූ බවට වාර්තාවේ. ගෝඨාභය, දුමින්ද සිල්වාට ආමන්ත්‍රණය කරන ලද්දේ ‘සුදු පුතා’ ලෙසය. ඒ තරම් දැඩි බැඳීමක් ගෝඨාභය සහ දුමින්ද අතර පවතී. දුමින්දට මරණ දඬුවම නියම වීමත් සමඟම දුමින්දගේ පියා අමතා ඇති ගෝඨාභය පවසා ඇත්තේ, ‘මෙය ඇසීමෙන් තමා මහත් කම්පනයට සහ වේදනාවට පත් වූ බවත්, මෙම සිදුවීම සිදු වූ මොහොතේ පටන් තමාට කළ හැකි සියල්ල තමා දුමින්ද වෙනුවෙන් කළ බවත් ලංකාවෙන් දුමින්ද පිටවන තෙක් ගුවන් තොටුපල දක්වා STF ආරක්ෂාව ලබාදුන් බවද සිහිපත් කළේය’ .

කෙසේ වෙතත් ගෝඨාභය තම පුතා අහිමි වීමටත් වඩා ‘සුදු පුතා’ පෝරකයට යෑමේ වේදනාවෙන් පසුවන බව ගෝඨාගේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.
 
Last edited:
  • Like
Reactions: AnuradhaRa

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    වදවෙලාගිය සුදු රයිනෝ කෙනෙක් වගේ බං :lol: