සුදු_සේලේ...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු සේලේ ගෑවී .. දෙතොලේ පෙම් සිනා.....
    ලැජ්ජාවෙන් මා දිහා.... නෙත් කොනෙන් බලා....
    දවසක් නෑ මේ වගේ..... දෙහදක් ලගා වෙනා...
    ජීවිතයම රැදෙන්නම්.... හද ගැස්ම වී සදා...


    මේ උදයේ.... සුභ නැකතේ.....
    පියමැන්නේ......මා කුමුදිනියේ...
    පැතුමන් ආයේ...සැබෑවී වාගේ....
    වෙන්වෙන්නේ... නෑ ආයේ......
    මනාලියේ................

    ඉගි පානා කාලේ... සුසුමන් මැකී ගියා...
    සොදුරුයි අපෙ ලෝකේ... අප සිත් පිනා ගියා...
    දුක හා සැපතේ පුරා.... සිහිලැල් පවන් සලා...
    ආදරෙන් බැදෙන්නම්.....සුභ මංගලම් සදා....

    මේ උදයේ.... සුභ නැකතේ.....
    පියමැන්නේ......මා කුමුදිනියේ...
    පැතුමන් ආයේ...සැබෑවී වාගේ....
    වෙන්වෙන්නේ... නෑ ආයේ......
    මනාලියේ................

    its_a_special_day_for_us_its_our_wedding_0.jpg












     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෙ මහ ගෙදර වෙඩිමක් ගන්න ඉඩ නැහැ සහො.... :dull:
    එහෙනං හෝල් එකක ගනිං. දැං ගෙවල් වල ඉඩ නැති අය හෝල් වල ගන්නවනෙ සහො.
    අපිටත් කියපං :D