ඇසේ සුද ඉවත් කිරීම කරලා තියෙන අය පොඩ්ඩක් එනවද??
මට දැනගන්න ඕන ඒ වැඩේට කොච්චරක් වගේ වැය වෙනවද කියලා?
පෞද්ගලික රෝහල් වලින් සහ රජයේ රෝහල් වලින් වැය වන වියදම?
රජයේ රෝහලකින් පවා ඇසේ සුද ඉවත් කිරීමට ගාස්තුවක් අය කරනවද?