සුධාර්මාන්ගේ රැවුලේ ඩයි හේදිලා

Dirala™

Banned
Mar 22, 2014
307
37
0
සුධාර්මාන්ගේ රැවුලේ ඩයි හේදිලා

මිස්ටර් සුධර්මන් නොහොත් යකඩ සුදා මෙතෙක් කල් කලුකරගෙන සිටි සිය රැවුල සම්පූර්ණයෙන්ම සුදු කරගනිමින් අදිකරණය ඉදිරියේ විරෝධතා දැක්වූ අයුරු.:rolleyes:



දවස් 14ම මෙයාට ආතල් දීල වගේ වටවෙලා.:lol:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම තමා ඩෝ.. සියලු දේ අනිත්‍යයයි කියලා දැන් පොරට තේරිලා තියෙන්නෙ..:yes:
    කලින්ම ඕක තේරුනා නම් ඔහොම වෙන්නෑ..:no:
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    එහෙම තමා ඩෝ.. සියලු දේ අනිත්‍යයයි කියලා දැන් පොරට තේරිලා තියෙන්නෙ..:yes:
    කලින්ම ඕක තේරුනා නම් ඔහොම වෙන්නෑ..:no:

    :lol::lol::lol::no::no::no:
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    පැටියා;17953003 said:
    මූ වරායෙ යකඩ කේස් එකටද ඇතුලට ගියෙ?

    නෑ අර බාල වයස්කාර සීන් එකට නේ.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    එහෙම තමා ඩෝ.. සියලු දේ අනිත්‍යයයි කියලා දැන් පොරට තේරිලා තියෙන්නෙ..:yes:
    කලින්ම ඕක තේරුනා නම් ඔහොම වෙන්නෑ..:no: